අන්තරේ ලහිරුව බැන්ඳ දෙරණේ නිවේදිකා තිලිණි මව්පදවියට ජායාරූප 15ක් මෙන්න

Life Story

දෙරණ රුපවාහිනී නාලිකාව කියලා කියන්නේ සුවහසක් ප්‍රේක්ෂකයන් අතරින් කවුරුත් වැඩි වශයෙන්ම නරඹන නාලිකාවක් කිවුවොත් හරියටම හරි. ඉතින් දෙරණ නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් වන තිලිණි නානායක්කාර කියලා කියන්නේ කාගේත් ආදරයට ගෞරවයට වගේම කතාබහට ලක්වුන මාධ්‍ය වේදිනියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇය පහුගිය කාලයේ හා හා පුරා කියලා යුග දිවියට පිවිසුනේ කා අතරත් නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ හිටපු කැදවුම් කරුවෙකු වන ලහිරු විරසේකරත් සමඟයි. ඉතින් මේ විදිහට සමාජ මාධ්‍යන් තුල පෙරළිකාර චරිතයක් උන ලහිරු වීරසේකරත් එක්ක යුග දිවියට පිවිසුණු අපේ නිවේදන ශිල්පිණිය ගැන බොහෝ දෙනෙක් අතර පහුගිය දවස් වල කතා බහට ලක්වුණා. ඉහින් ඒ වගේම තමයි මාධ්‍ය වේදීන් පිරිවරාගෙන යුග දිවියට පිවිසුණු ඔවුන්ගේ විවාහ මංගල්‍ය ගැනත් බොහෝ දෙනෙක් කතා බහ කලා. ඉතින් කොහොම නමුත් කාටත් ආදර්ශයක් ලබාදෙමින් සාර්ථක යුග ජීවිතයක් ගත කරන මේ දෙන්නා මේ වනවිට උතුම් මව් පිය පදවිය ලබන්න සුදානම්ව ඉන්න පුවතක් තමයි අපිට දැනගන්න ලැබෙන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *