වැඩිය පෙනෙන්න නැති සුපිරි ගායක සන්තුශ් වීරමන්ගේ ආදරණිය කැදැල්ලේ ඔබ නුදුටු චායාරූප 20ක්

Life Story

භාතිය සහ සන්තුශ් යනු ලංකාවේ නවක සංගීත කලාව වෙනස් කළ චරිත 2ක් ලෙස අවිවාධයෙන් යුතුව පිළිගත හැකිය. ලංකාවේ සංගීතයට හානියක් නොවන ලෙස නව්‍යකරණයට ලන්වෙමින් ජාත්‍යන්තරය පවා ජය ගැනීමට භාතිය සහ සන්තුශ් යන ගායකයන් දෙපල සමත් විය. ඉතාමත් නිහතමානි සහ නිරන්තරයෙන් පැසසුමට ලක්වන ලංකාවේ සුවිශේෂි චරිත 2ක් ලෙස මොවුන් දෙපළ සැළකිය හැකිය.කෙසේ නමුත් සන්තුශ් ගැන කතා කරන විට ඔහුගේ මුළු පවුලම සංගිතයට ඉතා ලැදිකමක් දක්වති. සන්තුශ් වීරමන්ගේ සහෝදරයාද ලංකාවේ ප්‍රසිද්ධ ගායකයකු වේනවා. සන්තුශ් ගේ පවුල් ජීවිතය තරමක් සමාජ මාද්‍යජාල වලින් ඈත්ව ගෙන යන අතර බොහෝ දෙනා ඔහුගේ බිරිද සහ දූ දරුවන් නිතර සමාජ මාද්‍යජාලා ඔස්සේ දැකීමට හැකියාවක් නැත. කෙසේ නමුත් අද අප ඔබට පෙවන්නේ සන්තුශ් වීරමන්ගේ සොදුරු ආදරණීය පවුලේ ලස්සන චායාරූප එකතුවක් බිය සන්තුෂ් දෙදෙනාම මේ වෙද්දී ඔබ දන්නවනේ සිරස the voice teens වැඩ සටහනේ සිටින බවත්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *