විවහා දිවියේ 14 වන සංවත්සරය සමරන බිමල් ජයකොඩි සහා සුජානි ගේ ආදරණිය චයාරුප 30ක්

Gossip

පුංචි තිරයේ ආදරණිය යුවලක් තමයි බිමල් ජයකොඩි සහා සුජානි මේනකා කියන්නේ,ඉතින් පුංචි තිරයේ වගේම සිනමාවේත් අපිට වැඩි හරියක් දකින්න ලැබුණු කෙනෙක් තමයි බිමල් ජයකොඩි සුජානි නම් වැඩිය දැන් සිනමාවේ වත් පුංචි තිරයේ වත් දකින්න නැහැ.ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ ලංකාවම ආදරේ කරන මේ ආදරණිය පුංචි පවුල ගැනයි.ඔව්න්ගේ චයාරුප පෙළක් තමා ඔබට ගෙනෙන්නට අපි හිතුවේ.කළා ලෝකේ විවහාවලින් සාර්තමකම විවාහයක් තමා මේ දෙදෙනාගේ විවාහයත් ඉතින් ගොඩ දෙනෙක් විවහාවුණු ගමන් ටික කාලෙකින් නැවතත් ඒ විවාහය නැතිවෙනවා ඉතින් මේ දෙදෙනාගේ නම් එහෙම දෙයක් නැහැ.දෙදෙනාම කලාවට සම්බන්ද උනත් ඔව්න් දෙදෙනා ඔව්න්ගේ ජිවිතේ සාර්ථකව ගතකරනවා.මේ වසරේ ඔවුන් දෙදෙනා සමරන්නේ ඔව්න්ගේ විවහා දිනයේ 14 වන සංවත්සරයයි ඉතින් අපි ඔවුන් දෙදෙනාට හදවතින්ම සුබපැතුම් එකතු කරනවා ඉතින් අප ඔබට කියන්න හිතුවේ කළා ලොවේ සුන්දරම යුවලක් වන සුජානි මේනකා සහා බිමල් ජයකොඩි දෙදෙනාගේ ආදරණිය චයාරුප පෙළක් තමා මේ ඔබත් බලන්නකෝ පහලින් ඔවුන් දෙදෙනාගේ චයාරුප.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *