අපේ රටේ හැමෝගෙම ආදරය දිනා ගත්ත හිටපු ජනපති වගේම වත්මන් අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය බාල පුතු රෝහිත රාජපක්ෂ හැමෝම දන්නා චිචී ගැන සමාජජාල මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා. ඉතින් කාගේත් ආදරය දිනාගෙන ඉන්න රෝහිත රාජපක්ෂ සහ ටට්යානා පහු ගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලබලා මේ වනවිට වසරකුත් ගත වී හමාරයි. ඉතින් මොවුන් දෙපල විතරක් නෙමෙයි ඔවුන් දෙපලගේ ආදරණීය පුංචි පුතා නිර්වානුත් රටේ හැමෝගෙම ආදරයට වගේම කතා බහට ලක්වෙන පුංචි පැටියෙක් කිවුවොත් නිවැරදි. ඉතින් කොහොම නමුත් රෝහිත ටට්යානා යුවල ඔවුන්ගේ ආදර කතාවේ දහවෙනි සැමරුම පසුගිය කාලයේ සමරලා තියනවා අපිට අහන්නට දකින්නට ලැබුණා. දෙවෙනි සැමරුම කියන්නේ විවහාවී දෙවෙනි සංවත්සරය.ඉතින් ඒ වගේම රටක් ආදර කරන රෝහිත ටට්යානා යුවලගේ දෙවෙනි සංවත්සරය ඊයේ දිනයේදී යෙදිලා තිබුණා. ඉතින් රෝහිත ටට්යානා යුවල ඔවුන්ගේ පුතු නිර්වාන් පුංචි පැටියත් එකතු කරගෙන එළිමහනේ ලස්සනට චාම්ව ඔවුන්ගේ දෙවෙනි සංවත්සරය සමරලා තියනවා අපිට දැකගන්නට ලැබුණා.