පළමු බිරිඳ සහා දරුවා අතරහැර ෂෙහාන් ක්‍රීඩා ගාරයට ගෙනාපු අලුත් පෙම්වතිය සමග දැන් ගෙවන ජිවිතේ

Gossip

ගම්පලගේ ෂෙහාන් නවීන්ද්‍ර ද ෆොන්සේකා ගුණවර්ණ ජයසූරිය ෂෙහාන් ජයසූරිය උපත ලබන්නේ 1991 සැප්තැම්බර් 12 ඔහු වේගයෙන් ලකුණු රැස් කරන වමත් පිතිකරුවෙකු සහ දකුණු අත ඕෆ් බ්‍රේක් පන්දු යවන්නෙකි. ඔහු කොළඹ උපත ලැබූ අතර මොරටුව හි වේල්ස් කුමරු විද්‍යාලයට ඇතුළත් විය. ඔහු සිය පවුලේ අය සමඟ එක්සත් ජනපදයට සංක්‍රමණය වීම නිසා 2021 ජනවාරි 8 වන දින සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කළේය. ඔහු කියා සිටියේ එක්සත් ජනපදයේ ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට මෙන්ම තමාගේම වියපාරයක් වැඩිහිටියන් වෙනුවෙන් විවෘත කිරීමට අදහස් කරන බවයි.මේ වෙද්දී රටම කතා කරන මේ ෂෙහාන් පළමු බිරිඳ සහා දියණිය ඈත් වී ලංකාවේ හිටපු සුරූපී නිලියක් වන ඩිලානි ගේ දියණිය කවීෂා එක්ක විවහාවුනා ඉතින් මේ කවීෂා තමා ඔහු ක්‍රීඩාගාරයට ගෙනාව කියලත් කියන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19
20
21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *