සමිතා මුදුන්කොටුව සැමියා චිරන්තගේ සහා පවුලේ අලුත්ම චයාරුප පෙළක් මෙන්න

Gossip

ලංකාවේ ඉතා ජනප්‍රිය සහ දක්ෂ ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව ගායිකාව විවිධ හේතූන් නිසා මේ දින වල වැඩි කථා බහට ලක්වන චරිතයක් පසුගිය සතිය ඇයගේ බාල දරුවාගේ උපන්දින සාදය පැවති අතර එහිදි සමිතාගේ තරුණ පෙම්වතා සමග ලබා ගත් චායාරූප සැමගේ කථා බහට ලක්වුනා අද අප ඔබට පෙන්වන්නේ ඉතා මෑතකදී අන්තර්ජාලයට එක් කරන ලද සමිතාගේ පවුලේ අය සහ ඇයගේ පෙම්වතා සමග ගන්නා ලද චායාරූප එකතුවක් මොන දේ උනත් සමිතාගේ ඒ කටහඬට අදටත් මිනිස්සු ගොඩාක් ආදරේ කරනවා අපිට කාගේවත් පවුත්ගලිකත්වය නම් වැඩක් නැහැ පෙර විවාහය අසාර්ථක උනා මෙන්ම මේ විවාහය අසාර්ථක නොවී ඔව්න් දෙදෙනාට ඉතාමත් සාර්ථක ජිවිතයක් ගත කරන්න ලැබේවා කියා චිරන්ත සහා සමිතා මුදුන්කොටුවට අපිත් ප්‍රර්ථනා කරමු

\

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *