අජිත් මුතුකුමාරණ නම ඇසු සැනින් අපිට මතක් වෙන්නේ ඉස්සර බස් වල යද්දී ඇහෙන සින්දු ගැනයි. බස් අජිත් කියලත් ඔහුට ඉස්සර කැසට් පිස් තිබෙන කාලේ මිනිස්සු කිවුවා ඔහු ඒ තරම්ම ප්‍රසිද්දයි කාන්තාව මල් වලට උපමා කරලා කියපු හැම එකක්ම මල් සින්දුවුනා.ඉතින් ඉස්සර ලංකාවේ මිනිසුන් අතර ඔහුගේ සින්දු ඉතාමත් ප්‍රසිද්දයි ඒ වගේම තමයි සකුරා රේන්ජ් සංගීත කණ්ඩායමේ නායක අජිත්මුතුකුමාරණ ගැන කාලයෙන් කාලයට විවිධ කතා මැවෙනවා. ඉතින් කලින් විවාහයන්ගෙන් වෙන්වෙලා කේ සුජීවා හා අජිත් මුතුකුමාරණ අවුරුදු 6ක් පමණ සංගීත ලෝකයේද වෙනස් දේ කරමින් සාර්ථක විවාහා ජීවිතයක් ගත කළා. සමාජ මාධ්‍ය තුළ නිරන්තරයෙන් දැකගන්නට ලැබෙන ඔවුන් ගැන බොහෝ දෙනෙක් කතා බහ වෙනවා. ඒ වගේම තමයි මේ දෙන්න ගැන මේ වෙද්දි කතා බහට ලක්වෙන්නේ මේ දෙදෙනාගේ විවාහය දෙදරා යාම ගැනයි. ඉතින් පසුගිය දවසක මාධ්‍ය සාකච්ඡාවක් එක්ක එකතු වෙමින් කේ සුජීවා කියලා තිබුණේ ඔවුන් දෙන්නා මේ වන විට විවාහයෙන් වෙන් වෙලා අවුරුද්දක් පමණ වෙන බවයි. ඉතින් අජිත් නම් කියන්නේ ඒ ගැන වෙනස්ම ආකාරයේ කතාවක් කොහොම උනත් ඔවුන් මේ වන විට වෙන් වී සිටින බවයි දැනගන්න ලැබෙන්නේ. ඉතින් අපි ඔබට අද ගෙන එන්නේ අජිත් මුතුකුමරනගේ සහ ඔහුගේ දරුවන්ගේ ජායාරූප කිහිපයකි ඒවා පහතින් බලන්න පුළුවන් අජිත්නම් කියන්නේ තමන්ගේ සකුරරේන්ජ් බෑන්ඩ් එකත් නැති කලේ මේ අම්මයි දුවල දෙන්නයි කියලා කොහොම උනත් දැන් අජිත් ඔහුගේ පළමු බිරිඳ සමගින් නැවතත් ජිවිතේ ගත කරන්න පටන් අරන්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20