ඊයේ විවහාවුණු සිරස සුපර් ස්ටාර් ගායක සුරේන්ද්‍ර පෙරේරාගේ විවාහයේ ඔබ නොදුටු චයාරුප 20ක් මෙන්න

Life Story

ගීත වලට සොඳුරු හඬක් අවදිකරමින් සිරස සුපර්ස්ටාර් තරඟාවලියෙන් මතුවුන සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ගායකයින් අතර කාගේත් ආදරය දිනා ගත් ආදරණීය කටහඩකට හිමිකම් කියන කඩවසම් ගායන ශිල්පියෙක් තමයි සුරේන්ද්‍ර පෙරේරා කියලා කියන්නේ. ප්‍රදීප් රංගන එක වෙද්දී සුරේන්ද්‍ර දෙක උනා ඔබට මතක ඇතිනේ හැමෝටම වැඩිය ජනප්‍රිය උනේ මේ සුපිරි කටහඩ ඊට පසුව කලක් නිහඩව සිටි සුරේන්ද්‍ර නැවතත් කරලියට පැමිණ තිබෙනවා ඉතින් නිරන්තරයෙන්ම නව ගීත හරහා කාගේත් අවදානය දිනා ගන්නා මේ ආදරණීය ගායන ශිල්පියා පහුගිය දවස් වල මුද්‍රිත මාධ්‍යන් වලට කියලා තිබුනේ ඔහු ළඟදීම යුග දිවියට පිවිසෙන බවයි. ඉතින් කාගේත් ආදරයට කතා බහට ලක්වුණු මේ ගායන ශිල්පියා යෙදුනු සුබ නැකතින් යුග දිවියට පිවිසිලා තියනවා අපට දැකගන්නට ලැබුණා. ඉතින් ඒ වගේම තාමයි ඒ අවස්ථාවේදී ලබාගත්ත ඉතාමත්ම ආදරණීය ඡායාරූපයක් අන්තර්ජාලයට එකතු කරමින් සුරේන්ද්‍ර පෙරේරා සෙනෙහසින් කියලා තිබුනේ මගේ විවාහ මංගල්‍ය දවස කියලයි. ඉතින් කොහොම නමුත් ඊයේ දිනයේදී හා හා පුර කියලා යුග දිවියට පිවිසුණු ඔවුන්ගේ යුග ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරන ගමන් හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටෙන් ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *