ලංකාවේ වැඩිම ගානක් අයකරන කෝටිපති නිළිය යුරේනිගේ ඔබ නොදුටු චයාරුප 25ක්

Life Story

යුරේනි නොෂිකා කියන්නේ ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ නිළියක් මෙන්ම ගායිකාවක් සහ මාධ්‍ය වෙදිනියකි . ලෝක රූ රැජින තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යුරේනි නොෂිකා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ අතර රූපවාහිනී හා චිත්‍රපට කර්මාන්තයේ යෙදීමට පෙර වෙළඳ දැන්වීම් සඳහාද වැඩි ප්‍රවනතාවක් යුරේනිගෙන් දැකගන්න ලැබුනා.පසුව ගීත රුප රචනා සදහා ඇයට ලොකු ඉල්ලුමක් තිබුනා.පසුව සිංහල සිනමාවේ සහා ටෙලි කතා වල යුරේනිව අපිට දැකගන්න ලැබුනා යුරේනිගේ දක්ෂම රංගනයක් අපිට දකන්න ලැබුනේ ලංකාවේ පෙරලියක් කල කුබියෝ ටෙලිනාට්යේ.ඉන් පසුවනම් අපිට යුරේනිගේ රංගනයක් දැකගන්න ලැබුනේ නැහැ තවමත් තනිකඩ යුරේනි තමන්ගේම මහන්සියෙන් රුපියල් ලක්ෂ 140 වටිනා මෝටර් රථයක්ද අරගත්තා පසු කාලෙක යුරේනි කියා තිබුනා පෙම්වතෙක් තමන් හොයාගෙන එනකල් බලන් සිටිනවා කියලත් ඉතින් අපි ඔබට ගෙනෙන්නට හිතුවා තවමත් තනිකඩ මේ සුරුපිනියගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *