ඔබ අපි ආදරේ කරලා ලංකාවේ ප්‍රසිද්ධ නිලියන් මේකප් ඇතිව සහ මේකප් නොමැතිව ගත් චායාරූප

Gossip

මේකප් නොමැති විට බොහෝ ලාංකික නිලියන්ගේ පෙනුව නැතිනම් ස්වරූපය හාත් පසින්ම වෙනස් සමහර විට ඔවුන් මේකප් නොමැතිව සිටින විට ඔබට අදුර ගැනීමට පවා අමාරුයි නමුත් ඉතාමත් සුළු නිලියන් පිරිසකගේ පෙනුම මේකප් නොමැති විටද ඉතා සුන්දර වෙනවා මේ ලිපිය බැලීමෙන් මේකප් නොමැති විට ස්වභාවික සුන්දරත්වය ඇත්තේ කුමන නිලියගේදැයි ඔබට වටහා ගත හැකි වෙයි. පහත ඇත්තේ ප්‍රසිද්ධ ශ්‍රීලාංකික නිළියන් මේකප් ඇතිව සහ මේකප් නොමැතිව ගත් චායාරූප ඔබත් ආදරේ කරන නිලියන් මෙතන ඇති ඔබත් උදේ හවස ටීවී එකේ මොවුන්ගේ ටෙලි නාට්ටි නරඹනවා ඇති එහෙනම් මෙන්න බලන්න ඔබත් ආදරේ කරන නිළියන්ගේ චයාරුප පෙළක්

 

හිතාගන්නවත් අමාරුයි නේද සමහර අය නම් දැක්කම ඇත්තටම මේ එයාමද කියලත් හිතෙනවා කොල්ලෝ වගේ නෙවෙයිනේ කෙල්ලෝ ගොඩක් දෙනා සැලෝන් වල හැමදාම මේකප් ගෙන ලස්සනට ඉන්න බලනවනේ ඇත්තම මේකප් දැන්මම නම් ලස්සන කියා ගන්න බැ එකනේ අපි කෙල්ලොන්ටත් මේකප් දැන්මම නිලියක් වගේ කියලා කියන්නේ එත් නිළියොත් ඉන්නවා මේකප් නැතුව මෙලෝ රහක් නැති අය මෙයාලා ගැන ඔබට මොකද හිතෙන්නේ හිතෙන දේ කියන්නත් අමතක කරන්න එපා

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *