අපේ රටේ ප්රවෘත්ති නිවේදන ක්ෂේත්රය තුල කාගේත් ආදරයට ගෞරවයට පාත්ර වෙලා ඉන්න ආදරණීය නිවේදන ශිල්පීන් යුවලක් තමයි මදුෂාන්ද සිල්වා වගේම ෆාතිමා නස්රින් කියලා කියන්නේ. ඔවුන්ගේ අපූරු ඡායාරූප පෙලක් ලංකාවේ දක්ෂතම කැමරා ශිල්පියෙක් වන දනුෂ්ක සේනාධීර විසින් සටහන් කරගෙන තිබුණා ඉතින් ලංකාවේ සිංහලෙන් ප්රවුර්ති කියන එකම සිංහල කෙල්ල ෆාතිමා කිවුවොත් නිවැරදි ඉතින් ෆාතිමා දවසක් කියලත් තිබුනා කවදා හරි විවහා වෙන්නේ සිංහල තරුණයෙක් සමග කියලත් ඒ කතාව ඇත්තක් කරමින් ෆාතිමා විවහාවුනේ ස්වර්නවාහිනියේම නිව්ස් කියන මදුෂාන් සිල්වා සමග විවහාවුනා ඉතින් ඔව්න් දෙදෙනා මේ වෙද්දී සාර්ථක විවහා දිවියක් ගතකරනවා ඉතින් ඔවුන් දෙදෙනා අලුතෙන් චයාරුප පෙළක් අන්තර්ජාලයට එක්කර තිබුනා මේ එම චයාරුප පෙළයි.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19