හිටපු ජනපතිනි චන්ද්‍රිකා ගේ පුත් විමුක්ති පශුවෛද්‍ය වරයෙක් වී එංගලන්තේ ගෙවන ජිවිතේ චයාරුප 25ක්

Life Story

එදා මෙදා තුල ශ්‍රී ලංකික සිනමාවේ කඩවසම් පෙම්වතා මෙන්ම සිහින කුමාරයා ලෙස හදුන්වන ඔහු මේ වනවිට අප අතර නැති මෙරට කිසදා නොමැකෙන නමක් සටහන් කළ ප්‍රකට රංගන ශිල්පියෙකු වු විජය කුමාරතුංග නම් වු කලාකරුවා ඔබට මතක ඇති. ඉතින් විජය පසුකාලීනව චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ විවාහ පත් වීමෙන් අනතුරුව දේශපාලන කරලියට පිවිසෙනවා. ඉතින් ඔවුන් දෙදෙනාගේ ආදරණීය දරුවන් වන්නේ යශෝදරා හා විමුක්ති යන දෙදෙනායි. දෙමව්පියන් රටේ ප්‍රබල දේශපාලන භූමිකාවක නිරතව සිටියද ඔවුන් කිසිදා දේශපාලනයට පිවිසියේ නැහැ. ඔවුන් මේ වන විට එංගලන්තයේ දිවි ගෙවන බවයි අපට දැනගන්නට ලැබෙන්නේ. ඉතින් විමුක්ති කුමාරතුංග මේ වනවිට වසර දහතුනකට ආසන්න කාලයක් එංගලන්තයේ පශු වෛද්‍ය වරයෙකු ලෙස කටයුතු කරනවා. ඉතින් සර්පයින් පිළිබද වෛද්‍ය වරයෙකු ලෙස ඔහු සිය වෘත්තිය තුල කටයුතු කරන බව අපිට දැනගන්නට ලැබුණා.චන්ද්‍රිකා කුමාරතුංග කියන්නේ අපේ රටේ හිටපු ජනාධිපතිනියක් නේ එක ඔබට අලුතෙන් මතක කරන්න ඕනේ නැත කියා අපි හිතනවා ඉතින් මැති ඇමතිවරුන්ගේ දුවලා පුතාලා දේශපාලනයට එද්දී මොහු ගියේ වෙනම දෙකට ඉතින් ඔහු මේ වෙද්දී නිහඩව ලෝකෙටම සේවයක් කරනවා.ඉතින් විමුක්ති කුමාරතුංග එංගලන්තයේ ගත කරන සුපිරි ජීවිතයේ ඡායාරූප කිහිපයක් තමයි අපි මේ ඔබ වෙත ගෙන එන්නේ

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20
21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *