දෙවෙනි ඉනිමේ දුෂ්ට අමිෂා අන්ජුලා රාජපක්ෂ කෝටිපති සැමියා සමග ගෙවන ජිවිතේ චයරුප 20ක්

Gossip

ටෙලි නිර්මාණවලට පිවිසි ලස්සන නිළියන් අතර අංජුලා රාජපක්ෂ කියන නමත් මුළින්ම තියෙනවා. ඇය මේ දවස්වල ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදිහටත් කටයතු කරනවා. ඇයව සිනමාව තුළින් දැකගත නොහැකි වුණත් නිතරම වගේ පුංචි තිරයෙන් බොහෝමයක් නපුරු චරිත හා ආඩම්බරකාර බටහිර පන්නයට නැඹුරු වුණ චරිත හරහා ප්‍රේක්ෂකයන් අතරට එන අංජුලා රාජපක්ෂ සැබෑ ජීවිතේනම් ඉතා නිහතමානී කලා ශිල්පිනියක් විදිහට කා අතරත් ප්‍රසිද්ධයි. ඇය මේ දිනවල ටෙලි කතා තුනකට සිය රංගනය දායකත්වය ලබා දෙනවා. ඒ මේ දවස්වල විකාශනය වෙමින් පවතින දෙවැනි ඉනිම, සිහින සමාගම සහ සඳ තරු යළි කියන ටෙලිනාට්‍යවලටයි.

මෙම ටෙලි සිතුවම් අතර දෙරණේ විකාශය වන දෙවෙනි ඉනිමේ අමිෂා කියන චරිතය ඉතා ප්‍රසිද්ධයි. එම නාට්‍යයේ දෙව්මිගෙයි අවන්තගෙයි ආදරේට අකමැති, අනුහස්ටයි අනුහස්ගේ අම්මට වගේම ආනන්ද අන්කල් එක්ක ගේම ඉල්ලන අමීෂ කියන චරිතයටනම් කවුරුවත් වැඩිය කැමති නෑ. ඇය මේ වෙනකන් රඟපාලා තියෙන අහිංසක හා නපුරු චරිත අතරින් ඇය වැඩිපුරම නපුරු චරිත වලට වැඩි සාධාරණයක් ඉෂ්ට කරමින් රඟපෑව නිසා ඇයට වැඩිපුරම ලැබෙන්නේ නපුරු චරිත. ඇයට පෙම්වතිය, අහිංසකාවිය වගේ චරිත ලැබිලා තියෙන්නේ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට ඉතිහාසයේ දෙවරක්ක් විතරයිලු. නමුත් එක් චරිත රටාවකට පමණක් කොටු කිරීම ගැන ඇයනම් එතරම් අමනාපයක් නෑ. මොකද ඇයට යමක් කරන්න පුළුවන් චරිතයක් නම් ඒ චරිතය නපුරුද, අහිංසකයිද, කළුයිද, සුදුද කියලා ඇය බලන්නෙ නැහැලු. ප්‍රේක්ෂකයගේ හිතට වදින චරිතයක් නම් ඇය කැමැත්තෙන්ම එය බාරගන්නවාලු.ඉත්න් මේ සුන්දර කළා කාරිනිය විවහා වෙලා ලස්සන ජිවිතයක් ගතකරනවා ඉතින් මේ ඇගේ චයරුප පෙළක්

1 2 3 4 5 6 7
8 9 10 11 12 1314 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *