පුෂ්පා රම්යානි සොයිසා මහත්මිය අද වෙද්දී කා අතරත් ජනප්රියයි ඒ වගේම ඇගේ මුහුනුපොතේ ගිණුම හරහා අපේ රටේ ජනතාවට වැදගත් පණිවිඩ රැසක් ද ඇය දෙන්න අමතක කරන්නේ නැහැ, ඒ වගේමයි එතුමිය සමග අපේ රටේ තරුණ තරුණියන් රැසක් අත්වැල් බැදන් සිටිනවා.නිහතමානි චරිතයක් වගේම කොළඹ ජාතිකරෝහළේ ප්රදාන හෙද නිලදාරිනිය එතුමියයි. ඉතින් අපේ රටේ මේ තිබෙන වසංගතේ වෙනුවෙන් අපේම සුව විරුවන් ගෙන් එතුමියත් ඉදිරියෙන්ම කටයුතු කරනවා ඒ වගේමයි විශාල දැනුවත් කිරීම් පවා එතුමිය කරනවා ඉතින් අද අපි හිතුවා මේ නිහතමානි හෙද නිලදාරිනියගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20