ලංකාවේ හැමෝම කතා කරපු යුවලගේ විවාහ දිනයේ ඔබ නොදුටු චයාරුප මෙන්න

Life Story

බොහොම ආදරේන් තමන්ගෙ ජිවිතේ ලස්සනම කාලේ ගෙවමින් ඉන්න අතරේ 2016 මාර්තු අවසාන කාලය එනකොට මෙ හිරිමල් පෙම්වතුන් අලුත් අවුරුද්දට ඈදුම් ගන්න යන අතර මග ජිවිතේ නොසිතු ලෙස මෙ කරදර ආවේ ඒ වසර අවසානයේ තමන්ගෙ විවාහ උත්සවයට සියල්ල සුදානම් වෙච්ච වෙලාවක කොහොම හරි මෙ පෙම්වතුන් යුවලගෙන් රිය අනතුරට ලක් උන දනුෂ්ක ටික දවසක් යනකොට සුවය ලෑබුනා ඒත් දනුශ්කගෙ පණ ඒ තරම් හොද මට්ටමක හිටියේ නෑ සුරංගි ගාල්ලෙන් කොළඹ ජාතික රෝහලට මාරුකරපු ඈයට දවස් තුනක් වගෙ යනකොට දොස්තර මහත්ත්යෙක් උදෑසන ඈවිල්ලා කිවුවෙ දරාගන්න අමාරු කතාවක් ඒ ඇයගේ පාදයේ දණහිසෙන් පහල කොටස කපා ඉවත්කළ යුතු බවයි කොහොම හරි හිත හදාගත්ත ඈය සිය පවුලේ අයට ඒ බව කියන්න කියලා වෛද්‍යවරුන්ට පැවසුවා වෛද්‍යවරුන් සුරන්ගිගේ කකුල දණහිසෙන් පහල කොටස කපා ඉවත්කලා ජිවිතේ නරකම කාලයක් ඉවර කරගෙන තමන්ගෙ ආදරේ රෑකගත්ත මෙ දෙන්නාගෙ ජිවිතේ ලස්සනම දවස ජනවාරි 14 වෙනිදා උදා උනා.

පතාගෙන ආපු ආදරේ කොහොම අමතක කරන්නද නේද මොන දේ උනත් ඔයා එක්ක මම ඉන්නවා කියපු අය අද වෙද්දී හොයාගන්නවත් නැති වෙද්දී එහෙම නොකරපු මේ ආදරේ මොන තරම් වාසනාවන්තද නේද දුන්නු පොරොන්දුව ඒ විදියටම රැකගෙන තමන්ගේ ආදරවන්තිය සනීප වෙනකල් ඉදලා තමන්ගේ ආදරේ ලබාගන්නත් හැමෝටම මේ වගේ කැපකිරීමක් කරන්න අමාරුයි.ඉතින් ඒ ආදරේ ඒ විදියටම රැකගෙන ඔවුන්ගේ ආදරේ ජයගෙන මේ වෙද්දී විවහාවුණු ඒ ආදරණිය යුවල ගැන ලංකාවම කතා කලේ හරිම ආඩම්බරයෙන් ඉතින් අද අපි ඔබට ගෙන එන්නේ මේ ආදරණිය යුවලගේ විවහා දිවියේ ඔබ නොදුටු චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Leave a Reply

Your email address will not be published. Required fields are marked *