අතුල අධිකාරි කිවුවාම ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම් කාලයක් පුවත් මවපු කෙනෙක් තමයි අතුල අධිකාරි කියන්නේ.සමිතා මුදුන්කොටුවගෙන් පසු අතුල අධිකාරි විවහාවුනේ අමායා සමග පසු කාලෙක ඒ විවාහයත් අතරමග නතරවෙනවා ඉන් පසුව අමායා අධිකාරී විවහාවෙන්නේ සුපිරි ගායකයෙක් වන හර්ෂ දනොෂ් සමගයි.ඔවුන්ගේ විවාහයත් ලංකාවේ විශාල වශයෙන් අවදානයට ලක්වුනා අතුලගෙන් සහා දනොෂ් ගෙන් ළමයින් දෙදෙනෙක් ඉන්න අමායා නැවතත් මවක් වෙන්න බලාපොරොත්තුවෙන් සිටිනවා ඉතින් බබෙකුත් හම්බුනාට පස්සේ තමයි අමායා සහා හර්ෂ විවහාවෙන්නේ.මේ වෙද්දී ඔවුන් දෙදෙනා සාර්ථක විවහා දිවියක් ගතකරමින් සිටිනවා,ඉතින් අපි හිතුවා ඔවුන් දෙදෙනාගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20