කමල් අද්දරආරච්චි ගේ පළමු පෙම්වතිය රමණී බර්තෝලමියුස් ගේ ඔබ නොදුටු චයරුප 20ක් මෙන්න

Life Story

ඒ අඳුරු මූසල රාත්‍රිය උදා නොවන්නට ඇය තවමත් අප අතර ජීවත්වනවාට සැක නැත. හිසට සිදු වූ දරුණු තුවාල හේතුවෙන් ඇය රෝහල් ගත කෙරිණි. ශල්‍යකර්මයකට ලක්ව සිටිත්දී ඇය මෙලොවින් සදහටම සමුගෙන මේ වන විට තිස් එක් වසරකි.1985 වසරේ ශ්‍රී ලංකා රූ රැජන ලෙස කිරුළ පළන් ඇය රමණී බර්තොලමියුස්ය. පසු කලෙක ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක ලෙස ශ්‍රී ලංකාවේම රසික සිත් වසඟයට ගන්නට ඇයට හැකි විය. රමණීගේ නාමය අදටත් ප්‍රේක්ෂක මතකයේ ගැඹුරුම තැනක නිදන්ව ඇත්තේ ඇගේ සුන්දරත්වය, නිරහංකාරත්වය මෙන්ම දක්ෂතාවය නිසාය. රමණී මිය ගොස් වසර 35 ක් සපිරේ.ඉතින් මේ සුන්දර කළා කාරිනිය අපෙන් සමුගන්නකොට ඇගේ වයස අවුරුදු 20ක් ඒ වෙද්දී රමනිගේ පෙම්වතා වුනේ අපේ රටේ දක්ෂම රංගන ශිල්පියෙක් වන කමල් අද්දරආරච්චි මහතායි පසු කාලෙක රමනිගේ නැතිවීමට කමල් වැරදි කාරයා කියලත් මිනිස්සු කිවුවා කෙසේ උනත් මේ වෙද්දී කමල් වෙන කෙනෙක් සමග විවහාවෙලා.රමණි යන්නම ගිහින්.ඉතින් අද අපි ඔබට ගෙනෙන්නේ රමනිගේ වැඩිය කවුරුත් නොදුටු චයාරුප පෙළක්.

1 2 3 4 5
6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *