රුවන් හෙට්ටිආරච්චි සුරූපී නිළි ෂර්ලි රොමේන් සමග දැන් ගෙවන ජිවිතේ චයාරුප 20ක් මෙන්න

Gossip

මතකද හැන්දෑවේ අපිදෙන්නා මන්දාරම් අදුරේ දවසක්දා මල් වැස්සේ තෙමුනා මේ ගීතය ඔබට මතකද.සින්දුව මතක තිබුනට ඒ කාලේ ගායකයා මතක නැනේද පස්සේ කාලෙක නොදක ඉන්න බෑ මටනම් මගේ ආදරේ සින්දුවෙන් ලංකාවේ ලොකු ජනප්‍රියත්වයක් තරුණ තරුණියන්ගේ සිත් වශිකරගත් ගායන ශිල්පියෙක් වුනු රුවන් හෙට්ටිආරච්චි ඔබට මතකද.අද කියන්න හදන්නේ ඒ සොදුරු ගායකයා ගැනයි,මතකද හැන්දෑවේ ගීතයෙන් පසු ගීත රැසකට හිමිකම් කියන්න ඔහුට හැකි උනා පසු කාලෙක ඔහුට සුබපතන්න කතාකරපු ඔහුගේ රසිකාවිය ෂර්ලි රොමේන් ඩෙකර් සමග රුවනට විවහාවෙන්න ලැබෙනවා පලවෙනි දවසෙම කතා කරලා ෆෝන් එක තියද්දි පැය 8ක් කතා කරලලු අන්න එහෙමලු එයාලගේ ආදරේ පටන් ගත්තේ කියලත් ඔවුන් දෙදෙනා කියලා තිබුනා.දැන්නම් මේ වසංගත තත්ත්වෙත් එක්ක ඔවුන් වැඩිය පෙන්න නැහැ ඒ නිසාම අද අපි ඔබ ආදෙර් කරන මේ කළා යුවලගේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට සිතුවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *