පුංචි ජිවිත රැසක් බේරු වෛද්‍ය ගයාන් දන්තනාරායන අද ජිවිතයෙන් සමුගනී ඔහුගේ කැදැල්ලේ චයාරුප24ක්

Life Story

වෛද්‍ය ගයාන් දන්තනාරායන මේ දින වල සමාජ මාධ්‍ය වල බොහෝ සේ කතා බහට ලක් වුනා. මෙතුමා දක්ෂ වෛද්‍යවරයෙකු වන මෙතුමන් අඩු වයසින් වෛද්‍ය විද්‍යාව හදාරා තිබේ.මෙතුමන් රාගම රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු වන අතර මෙම වෛද්‍යතුමන් ගැන කතා කිරිමේදි මෙතුමා සංගීතයට ඉතාමත් කැමැත්ත දැක්වු කලාකාමියෙක්. මේ නිසාම මොහු ගිටාර් වාදනයට වැඩි වශයෙන් කැමැත්ත දක්වනවා. පසුගිය දින වල ඇති වු කො රෝනා තත්වය නිසා මෙතුමාද එයට ගොදුරුවුනා සමාජ මාද්‍ය තුල විශාල පිරිසක් එතුමාට ඉක්මන් සුවය පැතුවා මේක බලන ඔබත් එතුමාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන්න ඇති,එත් අපේ ජිවිතේ අවසානය කුමක්ද කියා අපට ඔබට කිසිවෙකුටත් කියන්න බැරි දෙයක් මේ පවතින වසංගතය ඔබ අප ආදරේ කරන අපේම අය විශාල පිරිසක් දැනටමත් අරන් ගිහින් ඉවරයි මේ ලෝකෙන්.

මේ කො රෝනා තත්වය‍ නිසා මෙතුමන් ප්‍රතිකාර කිරිමට මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන අතර එහිදි අසාධ්‍ය තත්වයෙන් පසු වු මෙතුමන් ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරණු ලබනවා. නමුත් අද දිනයේ මෙතුමන් ජිවිතයෙන් සමු ගන්නේ අපේ රටට වටිනා වෛද්‍යවරයෙක් අහිමි කරමින්ය. ඒ වගේමයි මෙම වසංගතයේන් තවත් ජිවිත බේරාගැනීමට ඉදිරි පෙළ ක්‍රියාකාරිව කටයුතු කල අපේම රටේ තවත් වෛද්‍ය වරායෙන් එංගලන්තේදී අපිට අහිමිවුණා පෙරේදා දිනයේ ඉතින් මේ දේම ඔබට අපටත් වෙන්න පුළුවන් කියන එක අප අමතක කරන්න හොද නැහැ කවදාවත් හැම මොහොතකම අපි අපිගනම සිතා පරිස්සම් වෙනවා ඇරෙන්න වෙන කරන්න කිසිම දෙයක් අපට මේ මොහොතේ ඉතිරිවෙලා නැහැ ඉතින් අපිත් වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාට අමාමහා නිවන්සුවය ප්‍රර්ථනා කරනවා අපේ රටේ දරුවන් සහා ජනතාව වෙනුවෙන් ඔහුගේ යුතුකම ඉටුකරමින් අපේ සමුගත්තට. වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ගැන වැඩි වැඩියෙන් කතා කරන මේ දින වල එතුමන්ගේ ජිවිතයේ සුන්දර ඡායාරූප පෙළක්.

1 2 3 4 5 6
7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *