ගයත්රී ඩයස් අදටත් ජනප්රියත්වයේ වැජබෙන නිලියක් නිරුපිකාවක් කිවුවොත් හරි. නම කිවුවත් ඇයව හදුනන්නේ නැති කෙනෙක් නැති තරම්ම දැන්නම් වැඩිය ටෙලි කතා චිත්රපට වල අපිට දැකගන්න නොලැබුනත් ඇයද ලංකාවේ නිලියන් අතරින් ලංකාවේ පෙරලියක් ඇතිකරපු කෙනෙක් කියලා කියන්න පුළුවන්.ඉතින් චන්න පෙරේරා සමග විවහාවුණු ඇයට සුරූපී දියණියන් දෙදෙනෙක් සිටිනවා දැන්නම් ගයත්රී චන්න එක්ක පෙනෙන්න නැති තරම් ඒ වගේමයි ලගදීම චන්න පෙරේරා තවත් සුරුපිනියක් සිංහල සිනමාවට හදුන්වා දෙන්න සුදානමින් සිටිනවා ඉතින් චන්න එහෙම කරද්දී ගයත්රී නැවතත් මනාලියක් විදියට සැරසී සිටින චයාරුප පෙළක් අපට හමුවුනා.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15