මාලක සිල්වාගේ ප්‍රේමය නැතිවුණු උදයන්ති කුලතුංග තනිව ගෙවන ජිවිතේ චයාරුප 25ක්

Gossip

උදයන්ති කුලතුංග කියන්නෙ අපේ රටේ සිටින දක්ෂ රංඟන ශිල්පිනියක්. ඇයට සම්භාව්‍යය ගණයේ නිර්මාණවලට සම්බන්ධ වීමේ ධාරිතාවක් තියෙනවා. උදයන්ති සම්බන්ධයෙන් බොහෝ විවේචන මතවාද පවා පලවුණ කාලයක් තිබුණා. හැබැයි ඇයගේ රංඟන කෞශල්‍යය සම්බන්ධයෙන් නම් විවේචන නැහැ. මොකද ඇය දක්ෂයි. කලාත්මක නිර්මාණයක නි-රුවත් වෙන්න සිදුවුණොත් උදයන්ති ඒ ගැන හිතන්නෙ මෙහෙමයි. ලංකාව වගේ රටකදි නිර්මාණයක ආන්දෝලනාත්මක දර්ශන සඳහා පෙනී සිටින්න උදයන්ති පොඩ්ඩක් වත් කැමති නැහැ. මොකද ලංකාවේ මිනිස්සු ඒ දේවල් භාරගන්නෙ නරක විදියට. ඒත් ඇමරිකාව වගේ රටක ඉපදුනා නම් ඔය ඕනම දෙයක් කරන්න තිබුණ බව ඇය කියනවා.

උදයන්ති කියන්නෙ නිතර නිතර නිර්මාණ වලින් මුණගැහෙන කෙනෙකුත් නෙමෙයි. ඒකට හෙතුව තමයි උදයන්තිගේ ගාණ ටිකක් සැර වැඩි වීම. ඉතිං උදයන්ති එයාගේ ගාණ කිව්වම ගොඩක් වෙලාවට දුරකථන ඇමතුම් කට් වෙනවාලු. රඟපානවා කියන්නෙ වඩේ විකුණනවා වගේ ලාබෙට කරන්න පුළුවන් දෙයක් නොවන බව තමයි ඇගේ අදහස.ඒ වගේමයි උදයන්ති තවමත් තනිකඩ ජිවිතයක් තමයි ගත කරන්නේ හිටපු ඇමති මාලක මවින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා සමග පෙම් සබද තාවක් තිබුනා කියලා හැමෝම දන්නා දෙයක් එත් එක හිටි හැටියේම නතරවී තිබෙනවා එම නිසාද කියන්නත් බැහැ උදයන්ති තාම තනිකව සිටින්නේ කෙසේ වෙතත් මේ සුන්දර කළා කාරිනියගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙන්නට හිතුවා මේ ඒම චයාරුප පෙළයි

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *