රූකාන්ත මහතාගේම ගෝලයෙක් සමග විවහාවුණු රයිනි චාරුකා ගෙවන ජිවිතේ චයාරුප 30ක් මෙන්න

Life Story

අපේ රටේ සිටින සංගීතයේ ප්‍රබලම ගායකයෙක් වාදකයෙක් ගීත රචකයෙක් වන සංගීතයෙන් යන්න පුළුවන් උපරිම ගිහින් ලංකාවේ ලොකු වෙනසක් කරපු සුන්දර ගායකයෙක් තමා රූකාන්ත ගුණතිලක කියන්නේ.ඉතින් ඔහුගේ ගීත එදා වගේම අදටත් කා අතරත් ජනප්‍රියයි.ඒ වගේමයි රූකාන්ත චන්ද්‍රලේකා කිවුවාම අද ලංකාවේ කවුද නොදන්නේ නේද.අද කියන්න හදන්නේ ඔවුන් දෙදෙනා ගැන නෙවෙයි ඔවුන් දෙදෙනාගේ වැඩිමල් දියණිය රයිනි චාරුකා ගුනතිලග ගැනයි,දෙමව්පියන්ගේ අඩිපාරේ යමින් තවත් සුන්දර ගීත රැසක් ගායනා කල ඇය දක්ෂ වගේම ලංකාවේ ගොඩක් ජනප්‍රියයි.ඉතින් රයිනි විවහා වෙන්නෙත් රූකාන්ත ගුණතිලක මහතාගේ ගෝලයෙක් සමග කිවුවොත් නිවැරදි. සංගීත බෑන්ඩ් එකේම වාදනය කරන කෙනෙක් සමගයි ඉතින් අපි හිතුවා රයිනිගෙයි ආදරණිය සැමියයි ගෙවන ජිවිතේ චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *