චන්ද්‍රලේකා පෙරේරාගේ පළමු විවාහයේ පුත් යොහාන් පෙරේරා ඉතාලියේ ගෙවන ජිවිතේ චයාරුප 20ක්

Life Story

අපේ රටේ ඉන්න ඉතාම ජනප්‍රිය ගායිකාවක් වන චන්ද්‍රලේකා පෙරේරාගේ ආදරණීය පුතනුවන් තමයි යොහාන් පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම චන්ද්‍රලේකාගේ පළමු විවාහයේ එකම පුතු තමයි යොහාන්. ඔහු මේ වෙද්දී ජීවත් වෙන්නේ ඉතාලියේ. ඉතින් පහුගිය කාලයේ යෝහාන්ගේ විවාහ උත්සවයත් බොහොම අපුරුවට ඉතාලියේදී තමයි පැවැත්වුනේ. ඉතින් ඔහුගේ ආදරණීය බිරිදගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු බිරිදට අපූරු උපන්දින සප්‍රයිස් එකක් දීල තියනවා අපිට දැකගන්නට ලැබුණා.

ඉතින් යොහාන් සරල උපන්දින සාදයක් තමයි මේ විදහට තමන්ගේ ආදරණීය බිරිද වෙනුවෙන් සංවිධානය කරලා තිබුනේ. ඒ වගේම තමයි ඒ අවස්ථාවන් වලදී ඔවුන් ලබාගත්ත ඡායාරූප කිහිපයක්ම ඔවුන් අන්තර්ජාලයට එකතු කරන්නත් අමතක කරලා තිබුනේ නැහැ.ඒ වගේමයි දෙමව් පියන් වෙන් වෙලා සිටියත් යොහාන් අම්මව නම් අමතක කරලා නැහැ චන්ද්‍රලේක නිතරම ඔවුන්ට මුණගැසෙනවා ඒ වගේමයි රූකාන්ත චන්ද්‍රලේකා ඉතාලියේ ප්‍රසංග වලට යද්දී සංගීතය සපයන්නෙත් චන්ද්‍රලේකාගේ පුතා වීමත් සතුටට කාරණයක් මොන හේතුවක් නිසා හෝ ඔවුන් දුරස් උනාට පළමු විවාහයේ සහා දෙවෙනි විවාහයේ දරුවන් සියලු දෙනාත් සිටින්නේ එකටමයි ඔවුන්ගේ සහෝදරත්වය හැමදාම රැදෙන්න කියා අපිත් සුබ පතනවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 1920

Leave a Reply

Your email address will not be published. Required fields are marked *