අද වෙද්දී ලංකාවේ සිටින ප්රසිද්දම සහා ජනප්රියම චරිතයක් දක්ෂ නිවේදකයෙක් තමා රංගන ද සිල්වා කියන්නේ හිරු tv එකේ කොපි චැට් වැඩ සටහනේන් විශාල ජනප්රියත්වයක් ලැබූ මොහු මේ වෙද්දී ස්වර්ණවාහිනි නාලිකාවේ තමයි වැඩ කරන්නේ.ඉතින් අද අපි කියන්න හිතුවේ ඔහු ගැනයි.හැමෝම අතරට ඉතාම දක්ෂ ලෙස ගිය රංගන ස්වර්ණවාහිනියේ පත්තරේ. හිත ඉල්ලන තරු වැඩ සටහන් වල දැන් ගොඩක් ජනප්රියයි ඒ වගේම තමා කොපි චැට් වැඩ සටහන ඔහු ජනතාව අතරට ආවෙත් මේ කොපි චැට් වැඩ සටහන තුලින්.
ඉතින් මේ ආදරණිය නිවේදකයාගේ ආදරණිය පුංචි පවුල ඔබ මිට කලින් දැකලා නැතුව ඇති සමහරවිට දැකල ඔබ අදුරනවාත් ඇති,ඉතින් අපි හිතුවා මේ ආදරණිය නිවේදකයාගේ සුරූපී බිරිඳගේ සහා දරුවන්ගේ ඔබ නොදුටු චයාරුප පෙළක් ඔබට ගෙන එන්නට අදටත් මොහු නිසා වැඩ සටහන් බලන ඔබ අප හදවතින්ම ඔහුගේ නිවේදක ගමනට සුබපැතුම් එකතු කරමු ඒ වගේම ඔවුන්ගේ මේ ආදරණිය කදල්ලටත් අපි හදවතින්ම සුබපැතුම් එකතු කරනවා.එහෙනම් ඔබත් බලන්නකෝ ඔව්න්ගේ ආදරණිය පුංචි කැදැල්ලේ චයාරුප පෙළක්
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20