ලංකාවේ ලොකුම මාද්‍ය ජාලයේ හිමිකරු සමග විවහාවුණු නිළි සංගීතා වීරරත්නගේ කැදැල්ලේ චයාරුප 25ක්

Life Story

ඩයන් හේමමාලි සංගීතා වීරරත්න ඉපදෙන්නේ 1973 දෙසැම්බර් 13 වන දිනයි ශ්‍රී ලංකා සිනමා නිළියකි.රොයි ද සිල්වාගේ ඉට්ස් ඒ මැටර් ඔෆ් ටයිම් 1990 දී කමල් අද්දරච්චි සමඟ. ඇය ඉමහත් ජනප්‍රියත්වයක් ලබාගත්තේ 1993 දී එච්.ඩී. ප්‍රේමරත්නගේ සප්ත කන්යා චිත්‍රපටයේ කමල් අද්දරාරච්චි සමඟ රඟපෑමෙන් පසුවය. එය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර ඇය එම වසරේ සරසවිය හොඳම නවක නිලි සම්මානය දිනා ගත්තාය. එතැන් පටන් ඇය රඟපෑවාය. චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක් ඇති අතර රැ දනියෙල් දවල් මිගෙල් වගේ විශාල ජනප්‍රියත්වයක් ලැබුණු චිත්‍රපට රැසක් වනවා.

සංගීතා වීරරත්න උපත ලැබුවේ සුප්‍රසිද්ධ සිනමා ශිල්පී තිමෝති වීරරත්න සහ ඔහුගේ බිරිඳ ඩේසිගේ දෙවන දියණිය ලෙසයි . පනාදුර ශාන්ත ජෝන් විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති ඇය ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත් වූවාය.ඇයට වැඩිමහල් සහෝදරියක් සිටින අතර, දැනට ඕස්ට්‍රේලියාවේ වෙසෙන නයනතාරා වීරරත්න වනවා සංගීතා 2002 දෙසැම්බර් මාසයේදී රොෂාන්ත කාරියප්පෙරුම නම් ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ විය ඇගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රියන්ත කාරියප්පෙරුමා ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකරුවන් වනවා

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *