තෙවන වරටත් මවක් වෙන්න යන අමායාගේ ප්‍රෙග්නන්සි ෆොටෝ ශූට් එකේ ලස්සන ජායාරූප 25ක් මෙන්න

Life Story

අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි අමායා අධිකාරි කියලා කියන්නේ. ඉතින් අතුල ආධිකාරිගේ දෙවන බිරිද වු අමායා අධිකාරි මේ වනවිට අතුලගෙන් වෙන්ව ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් ජීවත් වන බව මේ වනවිට හැමෝම දන්නා කාරණයක්. ඉතින් ඒ වගේම අතුලගෙන් පුංචි දියණියක් ඉන්න අමායා පසුගිය දිනක නැවතත් දෙවන වරට මව් පදවිය ලබන්නේ හර්ෂ දනොෂ්ව ආදරණීය පියෙක් බවට පත් කරමින්. ඉතින් නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය තුලින් කතාබහට ලක්වෙන මේ සුන්දර රංගන ශිල්පිනියගේ පවුල පිළිබද සුබ අරන්චියකුයි අපි අද කියන්නට යන්නේ. ඒ ආදරණීය දරුවන් දෙනෙනෙකුගේ ආදරණීය මවක් වන අමායා මේ වනවිට නැවතත් මව් පදවිය ලබාගැනීමට සුදානම් වන සුබ මොහොතයි.

ඉතින් ඒ සුබ මොහොතට ලංවෙන ඇය බොහොම අපූරු ආදරණීය පොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්නට ලැබුණා. ඉතින් මේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අමායා අධිකාරිව මේ තරම් ලස්සනට හැඩ කරලා තියෙන්නේ නිශාන් ද සිල්වා විසින් වගේම ඇයගේ මේ ලස්සන ඇදුම් මෝස්‌තර නිර්මාණය කරලා තිබුනේ liza designer wear ආයතනය විසිනුයි. ඉතින් ඒ වගේම මේ ලස්සන ඡායාරූප පෙළ අපූරුවට කැමරා කාචයට හසුකරගෙන තිබුනේ මදුෂාන් ඡායාරූප ශිල්පියා විසින්. ඉතින් මේ වගේ ආදරයෙන් ඉන්න හර්ෂ දනොෂ් සහ අමායා අධිකාරිට වගේම ලඟදීම මෙලොව එලිය දකින්නට ඉන්න ඒ ආදරණීය පුංචි පැටියටත් අපි හඳවතින්ම උණුසුම් සුබ පැතුම් එක්කරමු. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය චයාරුප පෙළ තමා මේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *