ඔව් අපි Breakup වෙනවා සාරංග සහා දිනක්ෂි ප්‍රසිද්දියේම කියපු කතාව සහා චයාරුප 27ක් මෙන්න

Gossip

“ඔව් මම Breakup වෙනවා, මම අලුත් relationship එකක් පටන් ගන්නවා. සාරංගයි දිනක්ෂියි Breakup වුණාද සාරංග, දිනක්ෂිට දුන්නු පිළිතුර වීඩියෝ පටයක් නිකුත් කරමින් කියා සිටියා ඊට කලින් දිනක්ෂිත් මමත් අයින් වෙනවා කියා වීඩියෝ පටයක් නිකුත් කළා.මට මේක හරියන් නෑ,මම කවදාවත් හිතුවේ නෑ මම ගොඩක් ආදරේ කරපු relationship එකකින් මට මෙහෙම වෙයි කියලා.සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ පුංචි තිරයේ ජනප්‍රිය තරු යුගළයක්. ඉතින්. ඔවුන් දෙදෙනා හිටි හැටියේම මුහුණු පොතේ පළ කරපු “පෝස්ට්” එකක් ගැන මේ වෙනකොට ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා.දිනක්ෂි මේ ගැන සඳහන් කරමින් වීඩියෝවක් නිකුත් කර තිබුණා. එහි ඇය, “මම රැවටුණා, මම ඕනෑවටත් වැඩිය විශ්වාස කළා. යනුවෙන් සඳහන් කරනවා.අපි මේ පිළිබඳව විමසීමට සාරංගව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සහ කළත් එය ව්‍යර්ථ වුණා.කෙසේ වෙතත්, දිනක්ෂිට පිළිතුරු වශයෙන්, සාරංගත් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.වෙන්න යන්නේ නම් වෙනම දෙයක් වෙන්න ඕනේ විවහා වෙලා එක එක පිස්සු වැඩ කරන මේ ඩබල කරන්න හදන අලුත්ම දේ අපි බලමු.

1

2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 49 20 21 22 23 24 25 26 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *