ඔබ කවුරුත් ආදරේ කරන ශිහාන් මිහිරංගගේ වැඩිය දකින්න නැති ආදර නිය කැදැල්ල

Gossip

ෂිහාන් මිහිරංග 1985 මාර්තු 18 වන දින පවුලේ වැඩිමලා ලෙස උපත ලබනවා ඔහුගේ පියා ටිරෝන් බෙනට් ශබ්ද ඉංජිනේරුවරයෙකු වූ අතර මීට පෙර බහරේනයේ සේවය කළ අතර මව නිලූ මල්ලිකා ගෘහණියක් වෙනවා ෂිහාන් 2012 ජනවාරි 25 වන දින ගිෂ්නි ක්ලෙමන්ටා සිල්වා සමඟ විවාහ වනවා ඔවුන්ගේ ආදර කතාව මීට වසර 9 කට පෙර ආරම්භ වී ඇති අතර එය විවාහ මංගල්‍යය තෙක් මාධ්‍යයට රහසක්වී තිබුනා විවාහ උත්සවය හෙන්ඩලා හි නායකකන්ද ශාන්ත මරියා දේවස්ථානයේදී තමයි පැවැත්වුනේ ක්ලෙමන්ටා යනු ෂිහාන්ගේ පාසලේ පීටීඅයි වන උපාලි සිල්වාගේ දියණියයි. ඔව්න්ගේ විවහා චයාරුප කලේ දයාන් විතරණ මහතා විසිනුයි මෙම යුවළට දැන් පුතුන් දෙදෙනෙක් සිටිනවා වැඩිමහල් පුත් ෂිහාන් කෙනත් යාර්ෂ් සහ බාලයා ෂිහාන් ග්ලෙන් මාෂ් ය.ඉතින් ඒ ඔහුගේ පවුලේ විස්තර මේ කියන්න හදන්නේ අද වෙන විට රටක් ආදරේ කරන ශිහාන් මිහිරංගගේ ආදරණිය කැදැල්ල ගැනයි

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *