සුපිරි ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ පෙම්වතියගේ Bride To be පාටියේ ඔබ නොදුටු චයරුප මෙන්න

Life Story

කුසල් මෙන්ඩිස් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂතම පිතිකරුවෙක්. ඒ වගේම නිතරම පුවත් මවන ආන්දෝලනාත්මක ක්‍රීඩකයෙකු විදිහටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං ශ්‍රී ලංකා කණ්ඩායම තරගයක් ජයග්‍රහණය කළත්, පරාජයට පත් වුණත් පසුගිය දිනවල වැඩියෙන්ම කතාබහට ලක් වූ ක්‍රීඩකයා ලෙස ද ඔහු හඳුන්වලා දෙන්න පුළුවන්.පසුගිය සතියේ සදීර සමරවික්‍රමගේ විවාහයට සහභාගී වූ ලහිරු තිරිමාන්නට කොරෝනා වෛරසය ආසදනය වීමත් සමඟ කුසල් මෙන්ඩිස්ටත් හුදකලා වෙන්න සිදු වුණා කියලා ආරංචියි. ඒ නිසා කුසල්ගේ විවාහයත් කල් දාන්න සිදු වුණා.එහෙත් කුසල් මෙන්ඩිස්ගේ පෙම්වතියගේ Bride to be සාදයේ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.පුළුවන්.

1 2 3 4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *