ඉෂාරා සදමිනි කියන්නේ අපේ රටේ සිටින තවත් දක්ෂ අහිංසක නිලියක් වගේම නිවේදිකාවක් දැන්නම් ඇගේ රංගනය අපිට දකින්න ලැබෙන්නේ නම් නැහැ ඒ උනත් හැමදාම tv දෙරණ උදෑසන වැඩ සටහන් වලින් ඉශාරව අපිට දැකගන්න ලැබෙනවා.ඉතින් අපි හිතුවා අද මේ සුන්දර කළා කාරිනිය ගැන ඔබට කියන්න.විවහාවී පුංචි දියණියක් ද සිටින ඉෂාරා කාලයක් පුංචි තිරයට නැතුවම බැරිවුනා,ඉතින් දැන්නම් නිවේදනය පමණයි ඇය කරන්නේ අපිට දකින්න ලැබෙන්නේ.ඉතින් අපිත් ඇගේ කළා කටයුතු සාර්ථක වෙන්න කියලා වගේම සාර්ථක පවුල් ජිවිතයක් ගත කරන්නත් ඇයට සුබපතනවා ඔබටත් පහතින් බලාගන්න පුළුවන් මේ සුන්දර කළා කාරිනියගේ චයාරුප පෙළක්.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23