සුපිරි ගායක දිනේෂ් තරංග 10 වසරකට පසු බිරිඳ සමග නැවතත් විවහාවෙයි චයාරුප 20ක් මෙන්න

Life Story

බොහෝ රසික පිරිසක් ආදරය කරන ඉතා ජනප්‍රිය නිහතමානී දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියලා කියන්නේ. ඉතින් ඒ වගේම මේ වෙනවිට තරුණ පරපුර නියෝජනය කරමින් ගායන ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා ගෙන ඉන්න විශිෂ්ට ගායකයෙක් ලෙසද ඔහුව හඳුන්වන්නට පුළුවන්. මීවිත පිරුනා, මනමාල සිතක්, මේ හිත රහසින්, ඉරණම් ගමනේ, මා ගාවින් වගේ ලස්සන ගීත වල හිමිකරුවා ඔහුයි ඉතින් ඔහුගේ ආදරණීය බිරිද තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු කියන්නේ. ඉතින් මේ දෙන්නාම එකම ගමේ හැඳුන වැඩුන දෙන්නෙක්. ඒ වගේම එකම පල්ලියට තමයි දෙන්නාම පුංචි කාලේ ඉදන්ම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් පල්ලියේ ගීතිකා කණ්ඩායමේ එකට සිංදු කියද්දී තමයි මේ දෙන්නා දැන හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එහෙම සංගීතය හරහාම හම්බවෙලා ඇතිවුණු යාළුකම ටිකක් කල් තිබිලා පස්සේ තමයි ආදරයකට හැරිලා තියෙන්නේ. ඉතින් ඒ වගේම වැලන්ටයින් දවසක තමයි දිනේෂ් ඔහුගේ ආදරණීය රැන්ඩෙලාට විවාහ යෝජනාවක් කරලා තියෙන්නෙත්.ඉතින් අද ඔවුන් දෙදෙනාගේ 10 වන විවහා සංවත්සරය යෙදිලා තිබුනා එක සමරන්න ඔවුන් දෙදෙනා නැවතත් විවහා චයාරුප පෙළක් කර තිබුනා.ඉතින් අද අපි ඔයාලට ගෙනාවේ එම චයාරුප පෙළයි.

1 2 3 4 5 6 78 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *