විවහාවුණු ධරණී ටෙලියේ නළුනිළි යුවළ ගේ ඔබ නොදුටු මංගල චයාරුප 16ක් මෙන්න

Life Story

මේ දිනවල විකාශය වන ධරණී ටෙලි නාට්‍යයේ රඟන නළු නිළි දෙපළක් වන දිනේෂ් නිලංක හා දිලුෂි හංසිකා යුග දිවියට පිවිස තිබේනවා. රඟපාපු පලවෙනි ටෙලිනටියෙන්ම හැමෝගෙන්ම ආදරේ දිනාගත් කවුරුත් දන්නා ධරණී කතාවේ දිනුලි දිලුෂි හංසිකා සහා කෝටිපතියෝ ටෙලි කතාවේ සහා ධරණී ටෙලි කතාවෙන් ඔබට හමුවූ දිනේෂ් තිලංක යුවල තමයි මේ විදියට විවහා චයරුප අරන් තිබෙන්නේ ඉතින් අපිත් හරියට කියන්න නම් දන්නේ නැහැ ඇත්තටම ඔවුන් විවහා වෙළද නැද්ද කියලානම් කොහොම උනත් හැමෝම කතා වෙන්නේ නම් ඔවුන් දෙදෙනා ඇත්තටම විවහා වෙලා කියලයි. ඔවුන්ගේ මංගල ඡායාරූප එකතුවක් මේ සමග ඔබට දැකගන්න පුළුවන්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16

Leave a Reply

Your email address will not be published. Required fields are marked *