ආදරවන්තයින්ගේ දිනයේ සුරූපී නිලි සුලෙක ජයවර්දන උතුම් මවුපදවිය ලබයි චයාරුප 30ක් මෙන්න

Life Story

සුලේඛා ජයවර්ධන කියලා කියන්නේ, කාලයක් මෙරට කලා ක්ෂේත්‍රය ආක්‍රමණය කරමින් සිටි නිළියක ලෙස හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතිං, ඇය අද (14) දිනයේදී උතුම් මව් පදවියට පත්ව තිබෙනවා.ඒ ගැන සඳහන් කරමින්, ඇය සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් මෙන්ම ඡායාරූපයක් ද එක් කරන්න කටයුතු කරලා තිබුණා.ටෙලි කතා රැසක තමන්ගේ රංගනයෙන් දායකවුනු සුලේකා ජයවර්දන විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත් වෙලයි සිටියේ ඉතින් අද ආදරවන්තයින්ගේ දවස අද දවසේ සුරූපී නිලි සුලේකා ආදරණිය මවක් වෙලා පුංචි බිළිදෙකු මෙලොවට බිහිකරලා තිබෙනවා. ඉතින් ආදරණිය මවක් වුනු සුලේකාට සහා ඇගේ පුංචි බිලිදාට නිදුක් නිරෝගිත්වය ලැබෙන්න කියා අපි හදවතින්ම සුබපතනවා මේ ඇයගේ සුන්දර චයාරුප පෙළක්.

12 3 4 5 67 8 9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *