ඇමරිකාවේ ජීවිතය ගත කරන නසා ආයතනයේ වැඩ කරන ජනපති පුතාගේ සහ ලේලියගේ චයාරුප පෙළක්

Gossip

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති වීමෙන් පසුව එතුමා ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා ඊටත් වැඩිය කතා කරන්න ගත්තේ එතුමාගේ පුතා සහා ලේලිය ගැනයි ඉතින් ජනපතිගේ පුතාගේ නම තමයි දමින්ද මනෝජ් රාජපක්ෂ 1982 වසරේ උපතලබන ඔහුගේ වයස මේ වෙද්දී අවුරුදු 38ක් වෙනවා කුඩා කලසිටම ඇමරිකාවේ පදිංචිව එහි සිට අද්‍යාපනය හැදෑරු මනෝජ් විටින් විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා අමරිකාවේම විශ්වවිද්‍යාලයකින් උසස් අද්‍යාපනය හැදෑරු ඔහු මේ වන විට ඇමරිකාවේ නාසා ආයතනයේ සේවය කරන බවටයි සදහන් වෙන්නේ ඊට අමතරව අද කවුරුත් කතා කරන අන්තර්ජාලයේ වැඩියෙන්ම ජනප්‍රිය ඔහුගේ ආදරණිය බිරිඳ සෙව්වන්දි ලියනආරච්චි සමග ඔහු විවහා වෙන්නේ 2011 වසරේදී එනම් මිට වසර නමයකට කලින් ඔව්න්ගේ විවහා උත්සවය පැවතුනේ කොළඹ හිල්ටන් හෝටලේදි එකල ශ්‍රී ලංකාවේ ජනදිපතිවරයා වුයේ මහින්ද රාජපක්ෂ මහතා වත්මන් ජනපති එකල ආරක්ෂක ලේකම් වරයා විදියටයි කටයුතු කලේ.විශේෂිතම කාරනාව තමයි මනෝජ් රාජපක්ෂ මහතා විවහා උනේ තමන්ගේ පව්ලේම ඤාති තරුණියක් සමග ඇය ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ඤාති දියණියක් වෙනවා ඉතින් මහින්ද ශිරන්ති පාර්ශව දෙකෙන් මේ විවාහය සිදුවුණු නිසා පාර්ශව දෙකෙන් අස්සන් තැබුවේ මහින්ද රාජපක්ෂ මහතා සහා ශිරන්ති රාජපක්ෂ මැතිනියයි ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේලිය වන සෙව්වන්දි ලියනආරච්චි සයිල සහා අනුක පිලිබඳ උපාදියක් හදාරා ඇති උගත් තරුණියක් ඒ වගේම මොනොජ් පාරපක්ෂ කියන්නේ විදුලි ඉංජිනේරු සහා පරිගනකවිද්‍යා උපාදියක් මෙන්ම ඉංජිනේරු පස්චාත් උපාදියක් හිමි අයෙක් ඒවගේම තමයි මේ වෙද්දී ඔහු ඇමරිකාවේ නාසා ආයතනයේ සිස්ටම් ඉන්ජිනියර් කෙනෙක් විදියට සේවය කරනවා කෙසේ වෙතත් මේ දෙදෙනා කිසිම දේශපාලන කටයුත්තක් සදහා සම්බන්ද නොවීමට ද තීරණය කර තිබෙන බවටයි අපට දැනගන්න ලැබුනේ ඉතින් මේ ආදරණිය දේපල ගැන අපිට ඔබට කියන්න හිතුනා ඒවගේම ඔව්න්ගේ චයාරුප පෙලකුත් ගෙනෙන්න හිතුනා හැමෝගෙම අම්මලා තාත්තලා දේශපාලනේට අව කියන්නේ පුතා ඊළගට පාර එනවා එත් ලංකාවේ තාත්තා ජනාධිපති වෙලත් මේ දෙන්න නම් තාමත් පෙනෙන්න නැහැ නේද එක තමයි මේ දෙන්නගේ තියෙන ලොකුම විශේෂත්වය ඉතින් අපිත් ඔව්න් දෙදෙනාගේ ජිවිතේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *