පුබුදු චතුරංග කියන්නේ රිදී තිරයේ සුපිරි චිත්රපට අතරට එක්වුනු දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහු විවාහ වෙලා ඉන්නේ මාෂි සිරිවර්ධන එක්ක යි නිරූපණයෙන් වගේම රූපවාහිනි වෙළඳ දැන්වීම්වලිනුත් කාගෙත් ආකර්ශනය සහ ආදරය දිනාගත්ත ඇය ද නිවුස්පේපර්” කියන චිත්රපටයෙනුත් ඇගේ රංගනයන් අපිට දැකබලා ගන්න පුළුවන් වුණා ඔන්න ඉතින් මේ කියන්න හදන්නේ මේ දෙන්නාගේ නිර්මාණ කටයුත්තක් ගැන නම් නෙවෙයි, පසුගිය දවසක මේ දෙන්නා සිරිපා වන්දනා කරන්න ගිහිල්ලා තිබුණ තවත් නළු නිලියන් සමග තමයි ඔවුන් දෙදෙනා සිරිපා කරුනාකරන්න ගිහින් තිබුනේ,ඉතින් ඒ ගිය ගමන ඔවුන් දෙදෙනා චයාරුප ගත කර තිබුනා අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ එම චයාරුප පෙළයි.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20