සුපිරි ජිවිතයක් ගතකරන සුපිරි නළු රොෂාන් රණවනගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 25ක්

Life Story

රොෂාන් රණවනා උපතලබන්නේ 1981 මාර්තු 23 වන දිනයි. ශ්‍රී ලංකා සිනමා නළුවෙක් සහ නිරූපන ශිල්පියෙක් වනවා. 2013 දී දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී වඩාත් ජනප්‍රිය නළු සම්මානය රොෂාන් රණවනට හිමි වනවා.රණවන සිය රංගන දිවියට පිවිසියේ හිරිපෝඩ වැස්ස චිත්‍රපටයෙනි. තාරකා මල් (2007), අසයි මාං පියබන්න (2007), රෝස කැලේ (2008), ෆීල් මයි ලව් (2008), ඩාන්සින් ස්ටාර් (2009) සහ සුවද දනුනා ජීවිතේ (2010) වැනි සිනමා පට වල ඔහු ප්‍රධාන චරිතය රඟපෑවේ ඔහුගේ සුපිරි රංගනය ඉදිරිපත් කරමින්,මේ වෙද්දී රොෂාන් විවහා වෙලා සිටින්නේ ඒ වගේමයි විවාහයෙන් පසුවනම් රොෂාන්ගේ රංගනයක් අපිට දැකබලාගන්න නම් ලැබුනේ නැහැ.ඉතින් මේ කියන්න හදන්නේ රොෂාන් සහා ආදරණිය බිරිඳ කුෂ්ලානි ගෙවන සුන්දර ජිවිතේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *