තමාට වැඩිය අවුරුදු 40ක් බාල තරුණියක් කසාද බැඳපු ඔහු වැලන්ටයින් සැමරු හැටි ජායාරූප 25ක් මෙන්න

Life Story

ආදරේට උස් මිටිකම්, ආගම ජාතිය, කලු සුදු කිසිදෙයක් බලපාන්නේ නැහැ කියලා කියනවා අපි කවුරුත් අහලා තියනවනේ. ඉතින් ඒ වගේ අමුතු විදිහක වෙනස්ම ආදර කතාවක් ගැන තමයි අද අපි කියන්න යන්නේ. මුහුණු පොතේ ගොඩක් අය කතා බහට ලක් කරපු විවේචනය කරපු යුවලක් තමයි මොවුන්. ඉතින් ඇත්තටම මේ දෙන්නා හරි අපූරු කපල් එකක් කිවොත් නිවැරදි. මොකද මේ තරුණිය ඉතාමත් ලාබාලයි. තරුණියට වයස අවුරුදු 25ක් හැබැයි ඇය විවාහ වුන කෙනනම් තරුණයෙක් නෙමෙයි. ඉතින් ආදරේට වයස බාදාවක් නෑ කියල මේ දෙන්නත් ඔප්පු කරලා තියනවා.ඉතින් මේ පිරිමි කෙනාට වයස අවුරුදු 65ක් වෙනවා. ඉතින් මේ කසාදෙට ගොඩක් මඩ ප්‍රචාර තමයි ෆේස්බුක් එක පුරාම අපිට දකින්න ලැබුණේ. මොකද සල්ලි නිසා තමයි මේ ආදරේ කියලා. ඉතින් අපි මේ දෙන්නා ගැන විස්තර හොයලා බලද්දී දැන ගන්න ලැබුණේ අමුතුම කතාවක්.

ඉතින් කොයි කවුරුත් කතා වුන මේ කපල් එක ලංකවේ නම් නෙමෙයි. ඉතින් ලංකාවෙත් මේ වගේ ප්‍රසිද්ධ ආදර කතා නැතුවම නෙමෙයි. ඔබ දන්නවනේ ගානය ශිල්පී වික්ටර් රත්නායක සහා හෂිනි.ජයසේකර අපොන්සු රොෂාන් පිලපිටිය රිද්මා වගේ ආදරකතා.ඉතින් මේ දෙන්නා ජීවත් වෙන්නේ බංගලාදේශේ. මේ පිරිමි කෙනාගේ නම තමයි ටොම් ඉමම්. ඉතින් ඒ වගේම මේ සුරුපිනිය තමයි ස්මිති ඩෝල්. ඉතීම් මේ පුරුෂයා කලින් කසාද දෙකක් කරගෙන තිබුන කෙනෙක්. දැන් මේ පොඩි තරුණියක් එක්ක විවාහ වෙලා තියෙන්නේ තුන්වෙනි පාරට. ඉතින් මේ බැඳපු ලස්සන කාන්තාවට වඩා වයසින් වැඩි ළමයි දෙන්නෙකුත් මේ පිරිමි පුද්ගලයට ඉන්නවා කියලා තමයි ආරංචිය. ඉතින් ඒ වගේම පිරිමි ලමයෙකුයි ගැහැණු ලමයෙකුයි තමයි මේ පුද්ගලයට ඉන්නේ. ඉතින් මේ අලුත බැඳපු කාන්තාව එක්ක මේ ළමයි ඉන්නෙත් සහෝදරයෝ වගේ කියලා තමයි අපට දැකගන්න ලැබුනේ.ඒ වගේමයි ඊයේ දිනයේ තිබුණු ආදරවන්තයින්ගේ දිනයත් ඔවුන් දෙදෙනා සමරලා තිබුනා මේ ඒ දෙදෙනාගේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *