වැඩිය කවුරුත් දැකලා නැති ලහිරු පෙරේරාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප 25ක් මෙන්න

Life Story

සුපිරි ගායක ලහිරු පෙරේරා උපත ලබන්නේ 1984 අප්‍රේල් 18 වෙනිදායි දැන් බොහෝ දෙනෙක් ඔහුව අමතන්නේ ලා සිග්නෝරේ යනුවෙන්, ලහිරු ගායකයෙක් යෙක් සහ සංගීත නිෂ්පාදකයෙක් ලෙස විශාල ජනප්‍රියයි ඔහුගේ 2008 පෙරළිකාර ගීතය වන “රම්බාරි තුලින් තමයි ඔහු ලංකාවේ ජනප්‍රිය වන්නේ. ඔහු ඉපදී හැදී වැඩුණේ උඩුගම්පොල කෙහෙල්බැද්දර ප්‍රදේශයේදී,ලබැදියේ. රම්බරි. චයිනා ටවුන්. ලා සිග්නෝරේ.මොට්ටු. හවසක මා. වගේ ගීත රැසකම හිමිකරුවා ඔහුයි මේ වෙද්දී වසර නමයක පෙමක් තම සහා කාරිය කරගත් ලහිරු විවහාවෙලත් වසර නාමයක් වෙනවා.දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය පියෙක්ද වනවා.ඒ වගේමයි music oven හි හිමිකරුවාද ඔහුයි,ඉතින් අද අපි මේ කියන්න හදන්නේ මේ ආදරණිය කළා කරුවාගේ ආදරණිය කැදැල්ලේ චයාරුප පෙළක්.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *