ශ්‍රී ලංකාවේ ලාබාලතම සුරූපී මහාචාර්යවරිගේ ඔබ නොදුටු චායාරුප 20ක් මෙන්න

Life Story

අපි අද ඔයාල ගෙන එන්න හිතුවේ ඉතාමත් දක්ෂ පුංචි මොළ කාරියක් ගැන. කාලය කියන්නේ හරි වටිනා දෙයක් කාලය හරි විදිහට කළමනා නොකර මොන තරම් දේවල් කරත් වැඩක් වෙන්නේ නෑ. මොකද ගියපු කාලය ආයේ ගන්න බෑ වගේම වසට යන එකත් වලක්වන්න කාටවත්ම බෑ . ඉතින් ඕනෑම කෙනෙක්ගේ ජීවිතය ජයගන්න කාලයෙන් උපරිම වැඩ ගන්න වෙනවා. ඉතින් අපි අද ඔයාලට පෙන්නවන්න යන්නේ ඒ වගේ දක්ෂ පොඩි කාලයකින් උපරිම තැනට ගිය සුරූපී මොලකාරියක් ගැන. අද කලේ තරුණ තරුණියක් තාක්ෂණයත් එක්ක ගැටෙමින් පවතිනවා, ඉතින් මේ තාක්ෂණයත් එක්ක හරි දේට කාලය හරි ආකාරයෙන් යොදවනවානම් හරි තැනට ඉක්මනට ගමන් කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන් වෙනවා.අද අපේ කතාවේ නායිකාවත් අන්න ඒ වගේ විශිෂ්ට ගමනක් ගියපු කෙනෙක්,

ඉතින් අද අපි මේ කතා කරන්න යන සුන්දර චරිතය නමින් වාසනා මෛත්‍රී මහත්මිය. ඇය ඉගෙනුම ලැබුවේ බදුල්ල විශාඛා බාලිකා විද්‍යාලයේය, බණ්ඩාරවෙල කුසුම් බාලිකා විද්‍යාලය සහ බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයන්ගෙන් ඇය ඉගෙනුම හදාරනවා. එයින් උසස් අද්‍යාපනයට පිවිසෙන්නේ කළා අංශයෙන් ඒ සාමාර්ථ හතරක් ලබා ගනිමිනුයි. ඉතින් ඒ විතරක් නෙවෙයි ඌව පලතයේ දක්ෂ සිසු සිසුවියන් අතරටත් එක් වෙනවා. ඉන් පසුව කැළණි විශ්වවිද්‍යාලයට ය ඇතුලත් වෙනවා.එතනින් ඇය ජන සන්නිවේදන පීඨයේ ශිෂ්‍යාවක් විදිහට ඒ පිලිබඳ පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් ද සමඟින් විශේෂවේදී උපාධියක් ද හිමි කර ගන්නවා, එහිදී ඇයට එම විශ්වවිද්‍යාලයේම තාවකාලික ලෙස කථිකාචාර්යවරියක් ලෙස කටයුතු කරගෙන යන්න වාසනාව උදාවෙනවා.
ඉතින් ඇය සන්නිවේදන තාක්ෂනය පිළිබඳව උපාධියක් හිමි කරගන්නවා. ඒවගේම ඇය ශ්‍රී ලංකාවේ ලාබාලතම මහාචාර්යවරිය ලෙස පිදුම් ලබනවා. ඉතින් අපි හදවතින්ම ඇයට සුභාපතන ගමන්ඇයගේ චයාරුප පෙළක් අපි ඔබට ගෙනෙනවා,

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *