සංගීත්ගෙන් වෙන්වුණු උදාරි කවුෂල්‍යා අලුත්ම පෙම්වතා සමග දැන් ගෙවන ජිවිතේ චයාරුප 25ක්

Life Story

කලා ක්ෂේත්‍රයේ ඉන්න නිහතමානී රංගන ශිල්පිනියක් තමයි උදාරි කෞෂල‍යා කියලා කියන්නේ. ඒ වගේම තමයි පහුගිය දවස් වල ඇය සමාජ මාධ්‍යන් තුලින් නිරන්තරයෙන්ම කතා බහට ලක්වුණා. කොහොම නමුත් කවුරුත් ආදරය කරන මේ සුන්දර රංගන ශිල්පිනිය ගැන අලුත්ම තොරතුරු ගැන මෙහෙම තමයි ඇය අපිට කිවුවේ. මම මේ දවස් වල චිත්‍රපට දෙකක් භාරගෙන තියනවා. ඉන් එක චිත්‍රපටියක රූගත කිරීම් වෙනුවෙන් මේ දවස් වල දායක වෙලා ඉන්නවා. අනෙක් චිත්‍රපටයනම් බොහොම ඉක්මනට පටන් ගනීවි. ඉතින් අභියෝගාත්මක චරිත දෙකක් මට ලැබුණා.

ඒ චරිත දෙකම එකිනෙකට වෙනස්. ඉතින් අපිට ලගදීම බලාගන්න පුළුවන් උදාරිගේ අලුත්ම චිත්‍රපට දෙක ඒ වගේමයි උදාරි ගේ විවාහය ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ සමග විවහාවුණු උදාරි අමුතුම කතාවක් කියලා තමා විවාහයෙන් වෙන් උනේ. ඒ සංගීත් ගේ වෙනත් ඇසුරක් නිසා වෙන්වුනා කියලයි ඇය පැවසුවේ කෙසේ උනත් ටික් ටෝක් සමාජ මද්‍යෙන් විශාල වශයෙන් ප්‍රසිද්දවුණු උදාරිට දැන් පෙම්වතෙක් සිටිනවා කියලා තමා අපිට දැනගන්නට ලැබෙන්නේ ඔහු නර්තන ශිල්පියෙක් කියලත් ආරංචි උදාරි කියන්නෙත් දක්ෂ නර්තන ශිල්පිනියක්නේ එම නිසා අපිටනම් හිතෙන්නේ මේ දෙන්නා නම් හොදට ගැලපෙනවා කියලා.ඉතින් ඔහුත් සමගින් උදාරි දැන් ගෙවන ජිවිතේ ගැන තමයි අද අපි ඔබට මේ චයාරුප පෙළ ගෙන්න හිතුවේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *