හැමෝම දන්නා සුදු නංගි වෛද්‍ය අයෝමි ශානිකාගෙ ආදරණිය කැදැල්ලේ චයරුප 25ක් මෙන්න

Life Story

ජීවිතය ලස්සනයි ටෙලිනාට්‍ය හරහා කලාවට පිවිසි අයෝමි ශානිකා ඔබට මතක ඈති, ගොඩක් අය ආදරේට කිවුවේ සුදු නංගි කියලා විවාහයෙන් පස්සේ රගපෑමෙන් අයින් උනා කාලයක් යෝමිව අපිට දකින්න ලැබුනෙම නැහැ.ඉතින් කාලෙකින් අයෝමි ආයිත් ඔන්න ඈවිල්ලා ඉන්නවා ඒ ජාතික රුපවාහිණියේ විකාශවන රෑනගල වලව්ව ටෙලි කතාව හරහා ගොඩක් කාලේකට පස්සේ තමා රෑනගල වලව්ව විකාශය වෙන්න පටන්ගෙන තියෙන්නෙ නීමාණය කරලා තරමක් කල් කියලා තමා ඈය අපිත් එක්ක කිවුවෙ. අපි අයෝමිට සුභපතන ගමන් බොහොම සතුටින් ගෙවන ඈගෙ ලස්සන පවුලේ ඡායාරුප කිහිපයක් ඔයාලට අරගෙන එනවා,අයෝමි කියන්නේ ආයුර්වේද වෛද්‍ය වරියක් ඒ වගේමයි ඇගේ සැමියා event planner කෙනෙක් ඉතින් විවහා වෙලා කෙටි කලකින් වෙන් වෙන කළා ලෝකයේ මොවුන් දෙදෙනා බබාලා දෙදෙනෙක් සමග සුන්දර ජිවිතයක් ගතකරනවා,මේ ඔබ ආදරේ කරණ ආදරණිය කළා කාරිනියගේ සුන්දර කැදැල්ලේ චයාරුප.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *