සුරූපී මාද්‍යවෙදිනිය ෆාතිමා නස්රීන් මදුෂාන් සිල්වා සමග ගෙවන සුපිරි ජිවිතේ චයාරුප 25ක් මෙන්න

Life Story

අපේ රටේ ප්‍රේක්ෂකයින් ඉමහත් ආදරයෙන් නරඹන ස්වර්ණවාහිනී නාලිකාවේ දක්ෂ ජනප්‍රිය නිවේදක යුවලක් විවාහ ගිවිස ගත්ත පුවත බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණා. ඉතින් ඒ වගේම අපේ රටේ ප්‍රවෘත්ති නිවේදන ක්ෂේත්‍රය තුල කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වෙලා ඉන්න ආදරණීය නිවේදන ශිල්පීන් යුවලක් තමයි මදුෂාන්ද සිල්වා වගේම ෆාතිමා නස්‍රින් කියලා කියන්නේ. ඉතින් මදුෂාන්ද සිල්වා නම් මේ වනවිට ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඈත් වෙලා හිරු නාලිකාවත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් නිවේදන ක්ෂේත්‍රයේ කවුරුත් ආදරය කරන කා අතරත් නිරන්තරයෙන් කතා බහට ලක් වෙන ආදරණීය ආදර්ශවත් නිවේදන ශිල්පීන් දෙදෙනෙක් විදිහටත් මේ දෙපලව අපිට හදුන්වන්නට පුළුවන්.

ඉතින් ස්වර්ණවාහිනි ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශය ඔස්සේ අපූරුවට සිංහල බස හසුරුවමින් ප්‍රවෘත්ති කියන වගේම  නිවේදිකාව ලෙසද මැයව හදුන්වන්නට පුළුවන්. ඉතින් ඔවුන් දෙදෙනාගේ සම්ප්‍රදායන් කොහොම වුනත් මේ දෙදෙනා පහුගිය කාලයේ දී විවාහ ගිවිස ගත් පුවතත් අපිට අහන්නට දකින්නට ලැබුණා. කොහොම නමුත් ඒ දිනවල ෆාතිමා නස්‍රින් මුද්ද්‍රිත මාධ්‍යන් වලට කියලා තිබුනේ ඇය ලඟදීම දවසක උඩරට මනාලියක්ට සැරසිලා යුග දිවියට පිවිසෙන බවයි. ඊටපස්සේ ෆාතිමා මදුශාන් සමගින් විවහාවුනා දැන් ඔවුන් දෙදෙනා ඉතාම ආදරෙන් සුන්දර පවුල් ජිවිතයක් ගතකරනවා අපිට දැකගන්න පුළුවන් ඉතින් අපිත් හිතුවා ඔවුන් දෙදෙනාගේ සුන්දර චයාරුප පෙළක් ඔබට ගෙනෙන්නට.

1 2 3 4 5 67 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *