මේ දවස්වල හැමෝම කතාවෙන සුරූපී ගායිකා උමාරියා සින්හවංශ ගේ ඔබ නොදුටු චයාරුප 30ක් මෙන්න

Gossip

මේ වෙද්දී සමාජ මාද්‍ය තුල සීග්‍රයෙන් පැතිරෙනවා උමාරියාගේ කියලා වීඩියෝවක්.ඉතින් ඇත්තටම ඒ උමාරියානම් නවෙයි විදෙස් රටක තරුණියක් තමා එහි පෙනීසිටින්නේ ඉතින් ලංකාවේ නම් බොහෝ දෙනා කියන්නේ ඒ ඉන්නේ උමාරියා කියලා,ඉතින් ඇත්තටම උමාරියාට මෙහෙම දෙයක් කරන්න ඕනේ වෙයි කියලා නම් හිතන්නවත් ඕනේ දෙයක් නෙවෙයිනේ,මොකද උමාරියා විවහා වෙලා ඉන්න කෙනෙක් නිසා.කොහොම උනත් සමාජ මාද්‍ය තුලනම් උමාරියාට විශාල වශයෙන් මඩ ප්‍රචාර නම් අඩුවක් නැහැ.ඉතින් ඒ ගැන උමාරියා කිවුවේ මේ වගේ දෙයක්,මම දන්නවා මම නිර්දෝෂයි කියලා ඒත් මොකටද දෙයක් ඔප්පු කරන්න යන්නේ අනවශ්‍ය දේවල් මෙවා.මාත් මානසිකව වැටෙනවාඉස්සර තරම් නම් නෑ.

හැබැයිසමහර දවස් වලට අඬලා අඬලා නෙක්ස්ට් ඩේ ෆ්‍රෙෂ් ඩේ එකක් විදියට පටන් ගනවාසමහර මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ ඒගොල්ලො කරන දේවල් වලින් අනික් මිනිස්සුන්ට වන හානිය.මට අපහාස කරන අයට කවදහරි දවසක එයාලගෙ ගැහැණු දරුවෙක් උපත ලැබුවොත් එයාට තමයි ඒ දුක විඳින්න වෙන්නෙකර්මය ගැන මෙයාලා තාම දන්නෙ නෑ.ඒ නිසා මට අපහාස කරන අයට මන් අපහාස කරන්න යන්නෙ නෑ, හොද දේකට තියෙන්නෙ මගේ ප්‍රේක්ෂකයො මට ආදරය කරන මිනිස්සු මේ විඩියො එක මට දාලා තියෙනවා අක්කෙ මෙහෙම විඩියො එකක් යනවා ප්ලීස් මේකට ඇක්ෂන් එකක් ගන්න අපි දන්නවා මේ ඔයා නෙමෙයි කියලා.දැන දැන මන් නෙමෙයි කියලා ඒත් පොස්ට් හදනවා.මන් මානසිකව වැටෙනවා ඒක එගොල්ලොන්ගේ නංගි කෙනෙක් කෙනෙක්ට හෝ අම්ම කෙනෙක්ට මෙහෙම උනොත්ම න් අද මෙතනට ආවෙ අඩන්නෙ නෑ කියලාඒත් හිතේ රිදුම තියෙනවා මට කියලා තමා උමාරියා කියන්නේ.කොහොම උනත් අපිට නම් කියන්න තියෙන්නේ ඒ ඉන්නේ උමාරියා නෙවෙයි කියලා ඇත්තටම මේ වගේ සුපිරි ගනයේ ගායිකාවකට මෙහෙම මඩ ප්‍රචාර කරන එකනම් ඉතාම වැරදි කියලයි අපිට නම් කියන්න තියෙන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *