පුංචි දියණියත් සමග ජීවත්වෙන සුරූපී ගායිකා අභිෂේකා විමලවීරගේ සුන්දර චයාරුප 20ක් මෙන්න

Life Story

සුහසිනි අභිෂේක විමලාවීර සාමාන්‍යයෙන් හදුන්වන්නේ අභිෂේක විමලාවීර ලෙසයි ඇය උපත ලබන්නේ 1988 නොවැම්බර් 11 දිනයි ශ්‍රී ලාංකික ගායිකාවක්, චිත්‍රපට පසුබිම් ගායිකාවක් සහ ගීත රචකයෙක් විදියට තමා ඇය ලංකාවේ මිනිසුන් අතරට යන්නේ. උදයකාන්ත වර්නසූරිය මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද වස්සනායි සඳ නම් ආදර නාට්‍ය චිත්‍රපටයේ රඟපෑමෙන් පසු ඇය පසුබිම් ගායිකාවක් ලෙස විශාල ප්‍රසිද්දියක් ලබනවා.ගාල්ලේ තමා අභිෂේකා උපතලබන්නේ.ඇය සිය ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කළේ සේක්‍රඩ් හාට් කන්‍යාරාමයේ ය. ඉන්පසු ඇය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම සඳහා මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. 2006 දී අභිෂේකට ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භාරත් සංගීත ආයතනයෙන් සංගීත් විශාරද් යන පදවි නාමය හිමි විය. 2013 දී ඇය ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් සංගීතය සඳහා ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්තාය. 2019 දී ඇය කොළඹ විශ්ව විද්‍යාලයට සංගීතය පිළිබඳ කථිකාචාර්යවරියක් ලෙස සම්බන්ධ වනවා,ඉතින් අද අපි කියන්න හදන්නේ මේ සුපිරි ගායනශිල්පිනිය ගැනයි.ඇගේ සුන්දර චයාරුප පෙළක් තමා මේ අපි ඔබට ගෙන එන්නේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *