Article

ඇමති මනුෂගෙන් වෙන්වුණු සුරූපී නිලි රොෂානා දියණිය ගේ 18 උපන්දිනය සමරු හැටි

Written by Prasad

රොෂානා ඔන්ඩච්චි පසුගිය කාලේ අපට හමුවුනා සිදු කතාවෙන් එත් මේ වෙද්දී ඇය එතනින් අයින් වෙලා තමා සිටින්නේ.රොෂානා කියන්නේ හැමදාම දකින්න නොලැබුණු චරිතයක් ඇය විවහා වෙන්නෙත් ලංකාවේ හිටපු ඇමති කෙනෙක් සමග ඔහු තමයි මනුෂ නානායක්කාර මේ වෙද්දී ඔවුන් දෙදෙනා විවාහයෙන් වෙන් වෙලා තමයි සිටින්නේ.ඔවුන් දෙපලට එක් දියණියක් සිටිනවා ඇගේ නම මොනාෂා නානායක්කාර.පසුගිය දවසක මොනාශාගේ උපන්දිනය යෙදී තිබුනා.

ඒ වගේමයි මන්ත්‍රී මනුෂගේ උපන්දිනයත් යෙදී තිබුනා තාත්තා ලග නැතත් දියණිය ඔහුට සුබපතන්න අමතක කරලා තිබුනෙත් නැහැ.මනුෂගේ චායාරුපයක් සමග මොනාෂා සුබ උපන්දිනයක් තාත්තා කියලා සුබපතලත් තිබුනා.ඉතින් ඊට දින දෙකකට පසු මොනාශාගේ උපන්දියන තිබුනා එම අවස්ථාවේ රොෂානා සමගින් ඇය උපන්දිනය සමරලා තිබුනා මේ වෙද්දී මනුෂ දෙවෙනි විවාහක බිරිඳ සමග තමයි ජිවත් වෙන්නේ.ඒ උනාට රොෂානා තවමත් තනියම දියණිය සමග ජිවත් වෙනවා.

සිදු වගේම හේලි ටෙලිනාට්‍යයෙන් තමයි මෑතකදී රෝශානාව අපට දැකගන්න ලැබුනේ සිදු ටෙලිනාට්‍ය තවම විකාශය උනාට නළු නිලියන් විශාල පිරිසක් ටෙලිනාට්‍යට සමුදීලා.රොශාන මේ වෙද්දී නිවසට වෙලා දියණියත් සමග කාලේ ගෙවනවා කියලා තමයි දැනගන්න ලැබුනේ.ඇගේ දියණිය හඬ කැවීමේ ශිල්පිනියක් විදියටත් වැඩ කරනවා.ඉතින් 18 වෙනි උපන්දිනය සමරු ඇයට අපිත් සුබම සුබ උපන්දිනයක් කියලා සුබපැතුම් එකතුකරනවා ඒ වගේම එම අවස්ථාවේ චායාරුප පෙලකුත් අපි ඔබට ගෙන එනවා.

About the author

Prasad

Leave a Comment