Article

ඉක්මන් කොටයි එක හින්දා මන් දැම්ම විවහා වෙන්නේ නෑ. කඩවසම් පෙම්වතෙකු සමඟ පෙමින් වේලි සිටින පියුමි.

Written by Prasad

පියුමි හංසමාලි කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින ජනප්‍රියම රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් වනවා. සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරන නිසාම ඇයව නිරන්තරයෙන්ම කා අතරත් කතා බහට ලක්වෙනවා. දරුවෙක් සමග තනි උන මවක් විදිහට ඇය සමාජයේ නොයෙකුත් නින්දා අපහාස වලට ලක් වුවත් ඇය ඒවා පිළිබඳව වැඩිදුර සිතන්නට යන්නේ නැහැ. ඒ වගේම තමයි කියන්නට තියෙන දේ කෙලින් කතා කිරීමට තරම් ඇය පෞර්ෂවත් කාන්තාවක් ද වනවා. චන්දිමාල් ජයසිංහ වැනි රූපලාවන්‍ය ක්ශේත්‍රයේ ඉහළින්ම සිටින පුද්ගලයන් සමග සමීපව කටයුතු කරන ඇය වටා බොහෝ රසික රසිකාවියන් පිරිසක් එක්රොක් වී සිටිනවා.පහුගිය කාල වකවානුව තුළදී ඇය පිළිබඳව අපට සුභ දායක ආරංචියක් දැනගන්නට ලැබුණා. ඒ තමයි ලබන වසරේ ඇය විවාහ වීමට තීරණය කර ඇති පුවතයි.

ඇය මින් පෙර එක්තරා පුද්ගලයෙක් සමග වසර පහක් මුළුල්ලේ පෙම් සබඳතාවක් පැවැත්වූ වත් ඔවුන් අතර ඇතිවූ යම් යම් මත භේදාත්මක ගැටුම් නිසා එම සම්බන්ධය දිගටම පැවතුණේ නැහැ. ඉන්පසු දිගු කලක් මුළුල්ලේ තනිකඩව සිටි පියුමි නැවතත් කඩවසම් පෙම්වතුකු සමඟ පෙමින් වෙලි සිටිනවා. ඔහු නමින් තනුෂ්ක. ඉතින් නිතර පියුමි ඔහු සමඟ සිටින චයාරුප සමාජ මාධ්‍ය වෙත මුදා හරිනවා. ඉතින් ඒ නිසාම ඇයගෙන් බොහෝ දෙන විවහා වෙන දවස ගැන විමසනවා. ඉතින් එයට පිළිතුරු වශයෙන් ඇය පසු ගිය දිනක සමාජ මාධ්‍ය වෙත මේ විදිහේ අපුරු සටහනක් පල කර තිබුනා. ඉක්මං කොටයි කියලා කියනවා.හැමොම අහන්නෙ පියුමි marry කරන්නෙ කවදද කවදද?මට විවාහා විමට කිසිම ඉක්මනක් නැ.මොකද අද කාලෙ ගත්තම ඉක්මට දෙවෙනි තුන්වෙනි කාසාදය කරගෙන දරැවො දෙතුන් දෙනා එක්ක අසරන උන කාන්තාවො ඇති තරම් ඉන්නවා.

ඇත්තටම පවු එයාලා.ඉතිං ම⁣ට ඉදිරිය හොදටම පෙන කෙනෙක්.ඉතිං මට මගෙ නැදැයො සතුටු කරන්න වත් මගෙ යාලුවො සතුටු කරන්න වත් මගෙ fans ලා සතුටු කරන්න වත් ඉක්මනටම marry කරන්න තරම් අමාරුවක් නැ කොහෙවත්.කලින් නම් තිබ්බා marry කරන ආසාවක් දැං නම් නැ.specially මගෙ අම්ම සතුටු කරන්න වත් ඉක්මනට විවාහා වෙන්නෙ නැත මම එ මගෙ හැටි මෙකයි මගෙ ජිවිතය.මගෙ ජිවිතෙ සතුට රැදිලා තියෙන්නෙ.මා එ තොරා ගත් මිනිසා මත.ඉතිං ගැහැනියක් විවාහයට පෙර දාහාස් වාරයක් සිතිය යුතුය.ඉක්මන් නොවන්න.එකිනෙකා තෙරැම් ගැනිමට කාලයට ඉඩ දෙන්න අව්රැදු ගානාක් ඇසුරැ කර බලන්න.එත් ගැලපෙන්නෙ නැත්තං අයින් වෙන්න. ගැහැනියක් marry කරන්නම ඔනෙ කියලා දෙයක් නැ.ජිවත කාලෙම අපිට කැමති නම් තනියම ඉන්න පුලුවන්.

ඇත්තටම එක තමයි සතුට කියන්නෙ.ජිවිතය විදින්න මෙ ලස්සන තරුණ කාලෙ සතුටු වෙන්න trip යන්න.clubbing යන්න fun එකෙ ඉන්න.මොකද ඉදිරියෙදි මොන මොන දෙවල් වලට මුහුන දෙන්න වෙයිද අපි දන්නෙ නැ.ඉතිං plz කවුරුත් මගෙන් අහන්න එපා මට කියන්නත් එපා ඉක්කමට කාසාද බදින්න කියලා.මට ඉන්නවා ලොකු පුතෙක් අනෙ මගෙ එකම සිහිනය එයාව හොදටම උගන්නනන් හොද රටකට යවන එක.ඉතිං එයා තව ටිකක් ලොකු වෙන්න ඔනෙ පිට රටකට යවන්න.එයා ඉගන ගන්න ගියාට පස්සෙ.මගෙ ඔලුව නිදහස් අන්න එ කාලෙට මට හිතුනොත් මම විවාහා වෙයි නැත්තං හැමදාම තනියම ඉදිං.මට කවදා හරි දවසක මගෙ අන්තිම හුස්ම ටික යනකොට මගෙ පුතා හොදටම ඉගෙනගෙන හොද තැනක ඉන්නවා දැක්කම එක තමයි මගෙ අන්තිම ආසාව ජිවිතෙ.එයා ලස්සනට හිටියාම මට එ ඇති.

About the author

Prasad

Leave a Comment