Article

ඉතිහාස කතාවලින් උපමා ඕනෙ නෑ,අපේ කාලේ තියන ආදරණීයම ආදර්ශය සාරංග දිනක්ෂි දෙදෙනායි,වොල්ගා කල්පනී

Written by Prasad

සාරංග දිනක්ෂි මව්පිය පදවිය ලබලා දැන් ටික දවසක් වෙනවා ඉතින් ඒ ගැන කළා කරුවන් වගේම ගොඩක් දෙනා ඔවුන් දෙදෙනාට සුබපතා තිබුනා.ඒ වගේමයි එම යුවලට බනින පිරිසකුත් ඉන්නවා ඉතින් අපේ රටේ තවත් ආදරණිය කළා කාරිනියක් වන වොල්ගා කල්පනී ඔවුන් දෙදෙනාට සුබපැතුමක් එක්කරමින් සටහනක් තබා තිබුනා එම සටහන වගේම ඔවුන්ගේ චායරුප පෙලකුත් අපි ඔබට ගෙන එනවා.විදවන මිනිසුන් අතරේ ජීවිතය විදින ආදරණීය ඔවුන්,ඉතිහාස කතාවලින් උපමා ඕනෙ නෑ,අපේ කාලේ ආදරයට තියන ආදරණීයම ආදර්ශමත් උදාහරණය.Respect Dinakshi Priyasad…Congratulations to both of you.කියා තමයි ඇය සටහන තබා තිබුනේ.

About the author

Prasad

Leave a Comment