Article

කළා තරු රැසක් ඇවිත් සාරංග දිනක්ෂි පුදුම කරමින් දියණිය ගෙදර ගෙනඑන දවසේ දීපු පුදුම හිතෙන තෑග්ග

Written by Prasad

දිනක්ෂි සාරංග කියන නම් දෙක අද වනවිට සමාජ මාධ්‍යන් තුල වැඩියෙන්ම කතාබහට ලක් වෙන දෙදෙනෙක් බවට පත්වෙලා. මේ දෙදෙනා මව් පියන් බවට පත්වූ පුවත ඇසුණුදා පටන්ම උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා. ඒ දිනක්ෂි පුංචි දියණියක් මෙලොවට බිහි කරමින් ශනුද්රි ශේෂද්‍රි දෙදෙනාව පුන්චිලා බවට පත් කරමින්. කළා කරුවන් කෙතරම් සිටියත් මේ වගේ සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ බොහොම ටික දෙනෙක් විතරයි. දිනක්ෂි සහ සාරංග කියන්නේ නිතරම තමන්ගේ තොරතුරු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න දෙදෙනෙක්. මොන පොස්ට් එකක් දැනමත් Like Comment දහස් ගණන් ඔවුන්ට එනවා ඒ නිසාම තමයි මේ පුවත ගැනත් මේ තරම් කතාබහට ලක් වුනේ. විවිද කටකතා හදන සුලු පිරිසක් අතරේ බොහොමයක් දෙනා ඔවුන්ට හැමදාමත් ආශීර්වාද කරනවා වගේම සුභ පතනවා.

ඉතින් පසුගිය දවසක දිනක්ෂි රෝහලේ ඉදන් ආදරණිය දු සිගිත්තියත් අරගෙන නිවසට පැමිණෙද්දී දිනක්ෂි පවුලේ සියලුදෙනාම වගේම ඔවුන්ගේ හිතමිතුරු කළා කරුවන් රැසක් ඔවුන්ගේ නිවසට පැමිණ තිබුනා ඒ දිනක්ෂිව පුදුම කරන්න වගේම පුංචි පැටියාව පිළිගන්න.මේ පවුලට අලුතින් එකතුවුණු දූ කුමරිය ගැන සාරංගගේ යුටියුබ් නාලිකාවේ අලුත් වීඩියෝවක් නිකුත් කරලා තිබුනා.ඉතින් ඒ ගැනත් දැන් රටේම කතාබහට ලක් වෙනවා. ඒ තමයි අපේ බබාගෙන් සුභ පණිවිඩයක් කියලා ලස්සන වීඩියෝ එකක් ඒ වගේමයි කළා තරු රැසක්ම පිරිවරාගෙන ඒ වෙනුවෙන් උත්සවයක් සංවිදානය කරලා ලස්සනට සමරලා තිබුනා.

ඉතින් ඔවුන්ට ආදරේ කරන හැමෝම ආසාවෙන් ඉන්නේ පුංචි පැටියව දැකබලා ගන්නත් ඒ අවස්ථාවත් ඉක්මනින්ම උදාවෙයි කළා තරු කියන්නේ කිසිම දෙයක් ප්‍රේක්ෂකයින්ට හංගන්නේ නැති පිරිසක් විශේෂයෙන්ම සාරංග දිනක්ෂි.ඒ නිසාම ඔබට ඔවුන්ගේ පුංචි දියණියත් ලගදීම දැකගන්න ලැබේවි.ඉතින් ඔවුන්ගේ අලුත් ජිවිතයට වගේම පුංචි දු සිගිත්තියටත් සුබ අනාගතයක් කියා අපිත් සුබපැතුම් එකතු කරනවා.

About the author

Prasad

Leave a Comment