Article

කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා මදුමාධව දියණියගේ උපන්දිනේට සුබපතන ගමන් නිල්මිනිගේ රෙදි ගලවයි.

Written by Prasad

අපේ රටේ කලා ලෝකයේ මෙන්ම දේශපාලන ලෝකය තුළත් කැපී පෙනෙන ඝෘජු ගති පැවතුම් ඇති චරිතයක් තමයි මධුමාධව අරවින්ද කියලා කියන්නේ. ඔහු සමාජ මාධ්‍ය තුළත් ඔහු නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා.මධුමාධව අරවින්ද කියලා කියන්නේ විවාහ දෙකකින් වෙන් වුණු පුද්ගලයෙකි. නමුත් ඔහුගේ දැන් බිරිද වන නිලූකා හට නම් එය ප්‍රශ්නයක් වෙලා නැහැ. ඇයගේ ඇති හොද ගති පැවතුම් ගැන ඔහු කියා සිටියේ මෙවන් දෙයකි. නිලුකාට මධුමාධව අරවින්දගේ අතීතය ගැන වැදගත් නොවන බවත් ඇය යුරෝපයේ සිට හැමදේම අතහැරලා ලංකාවට ආවේ තමා නිසා බවත් ඔහුට හැමෝම අපහසකරමින් සිටින අවස්ථාවක නිලූ ඔහුගේ ජීවිතයට ඇතුළු වූ නිසාත් ඔහුට ඔහුගේ බිරිද වන නිලූකාව ඒ තරම්ම වටිනවා කියලා කියා තිබුණා.

ඉතින් ඔහුගේ පළමු විවාහය වන්නේ අපේ රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වන නිල්මිණි තෙන්නකෝන් සමඟයි. ඒ වගේම තමයි ඔහු මේ වෙනකොට උතුම් වූ පිය පදවියටද උරුමකම් කියූ තැනැත්තෙකි. ඒ නිසාම ඔහුගේ ජීවිතේ ඔහු තම ආදරණීය දුව එක්ක ගතකල කාලය සහ ඔහු හොද පියෙකු ලෙස යුතුකම් වගකීම් ඉටු කර ඇති බවත් ඔහු මේ අවස්ථාවේ කියා සිටියේ මේ විදියටයි. ඔහු “බඩ ඇතුලේ හුස්ම ගත්ත දරුවෙකුගේ හොදම තාත්තා මම, පවුල් ජීවිතය දෙදරනකන් හිටපු හොදම තාත්තා මම.” ඒ විදියට තමයි කියා සිටියේ. ඒ වගේම විවාහයක් දික් කසාදයකින් කෙළවර වුණාම ගොඩාක් වෙලාවට කාන්තාවගේ පැත්තෙන් අය නිවැරදි ලෙස සමාජය දකින අතර පිරිමියා වැරදි ලෙස සමාජය පිලිගනී. ඔහුත් එවන් අත්දැකීමකට උරුම කම් කියූ පිරිමියෙකි. කියලයි ඔහු කියන්නේ.

ඉතින් මධුමාදවගේ දියණිය දැන් නම් සිටින්නේ නිල්මිණි සමඟයි. ඒ කොහොම නමුත් ඔහු දියණියට තිබෙන ආදරය නම් කිසිදු අඩුවක් නැති බවයි ඔහු නම් කියන්නේ. ඒ වගේම අද දිනයේ මේ ආදරණිය දියණියගේ විසිවෙනි උපන්දිනය අදට යෙදී තියෙනවා.ඉතින් ඒ වෙනුවෙන් මධුමාධව සමාජ මාධ්‍ය වෙත අපුරු සටහනක් තබා තිබුනේ ඉතින් මෙහි විශේෂත්වය වන්නේ සුභ පැතුම එක් කර තිබුනේ අමුතු ආකාරයකට වීමයි. ඉතින් ඒ සුභපැතුමයි මේ.

දැන් දුව ලොකුයි තව කෙරුවොත් බොරු අපහාස.කියන්න වෙනවා ලෝකෙට මට මගෙ රහස.කඩුව දුන්න දා වැද්දට දෙකඩ උන.වැද්දත් මැරුන මම ගැයුවා නිහඩ බන.දුව දැන් ලොකුයි දැනගන්නට ඇත්ත ගැන.මට උන දේ කිසිවෙකුටත් නොවෙනු මැන.විසි වසරක් නිහඩව දුව නිසා මම.ගිල ගෙන ඇත්ත ඇහුවා අපහාස හැම.ඉවසල ඉවසලා ඉවසනු බැරි උනාම.උත්තර දෙන්න සිදු වෙනවා මට මෙහෙම.වැරද්දුව නිසා මම එලවල දැම්මා.නිහඩව ඉවසුවේ හින්දයි දරු පෙම්මා.මසකට වරක් බොරු කියනව නැත නිම්මා.කූඩුව අපේ ගිනි තිබ්බේ නුබෙ අම්මා.ස්වේතගෙ තාත්තා.මදු මාදව අරවින්ද.කූඩුව ගිනි තිබ්බ කෙනාම,
මසකට වරක් විසිවසරක් තිස්සේ කරන අපහාසවලට.උත්තර දෙන්න. මටත් වෙනවා දුවේ,ඔබට සුබ උපන් දිනයක් දුවේ. ඔයාලට හරියනවා.තව එක වරක් බොරු කිව්වොත් අම්මා.තාත්තට කට අරින්න වෙනවා.

About the author

Prasad

Leave a Comment