Article

තරුණියන් වශීවුනු සුපිරි ගායක හෙක්ටර් ඩයස් ගේ ආදරණිය බිරිඳ දරුවන් තිදෙනා සමගින් උපන්දිනය සමරු හැටි

Written by Prasad

හෙක්ටර් ඩයස් අද වෙද්දී ලංකාවේ ප්‍රසිද්දම කඩවසම්ම ගායකයෙක් වෙනවා.මේ වෙද්දී හිරු ටීවී නාලිකාවේ විකාශය වන දිවිතුරා ටෙලි නාට්‍යයේ ප්‍රධානම චරිතයක් කරන්න ඔහුට හැකියාව ලැබී තිබෙනවා ඒ ඔහුගේ කඩවසම් බව සහා ගායන හැකියාව නිසා.නිල්වන් මුහුදුතිරේ ගීතය ඔහුගේ ජිවිතේ වෙනස්ම ගමනක් ගෙනියන්න සමත්වුනා ඒ ඉතාම කෙටි කාලෙකින් නැරඹුම් වාර මිලියන 10 පසුකරන්න එම ගීතයට හැකියාව ලැබුනා ඒ තරමට එම ගීතය ලාංකීය ජනතාව අතරේ ජනප්‍රියවුනා.එම ගීතය නිසාම හෙක්ටර් ඩයස්ට දිවිතුරා ටෙලිනාට්‍ය සදහා ඔහුට හැකියාව ලැබෙනවා මේ වෙද්දී ගායනශිල්පියෙක් වගේම ඔහු රංගන ශිල්පියෙකුත් වෙලා.

ඉතින් මේ වෙද්දී හෙක්ටර් ට ලාංකීය තරුණ තරුණියන් වශීවෙලා කිවුවොත් නිවැරදි ඔහුගේ කඩවසම් බව ගායන හැකියාව් වගේම රංගන හැකියාව නිසාත් ඉතාම කෙටිකලකින් ඔහුට ජනතාව අතරට යන්න අවස්තාව ලැබී තිබෙනවා.ඉතින් ආදරණිය දරුවන් තිදෙනෙකුගේ පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියන්නේ ඒ වගේමයි පසුගියදා ඔහුගේ ආදරණිය බිරිඳ ඇගේ නමත් ඩයස් ඇය 40 වැනි උපන්දිනය සැමරුවා ඇයට සුබපතන ගමන් එම අවස්ථාවේ චායාරුප පෙලකුත් අපි ඔබට ගෙන එනවා,

About the author

Prasad

Leave a Comment